IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


කන්නන්ගර ගුණ සමරුව හෙට ගම්පහ සුමෙිධ විද්‍යාලයේ දී


ගම්පහ වෘත්තීය වේදීන්ගේ සහෘද සංසදය මෙහෙයවන සී. ඩබ්ලිව් , ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනින ගුණ සමරුව හා කථික තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්‍රදානය මෙම මස 30 වැනිදා පෙරවරු 9 ට ගම්පහ විශාකා පාරේ සුමේධ විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ .

ගුණ සමරු දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සිදු කරයි.මෙම සංගමයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජයන්ත අල්විස් හා සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි කටයුතු කරයි.



අදහස් (0)

කන්නන්ගර ගුණ සමරුව හෙට ගම්පහ සුමෙිධ විද්‍යාලයේ දී

ඔබේ අදහස් එවන්න

සාහිත පුවත්

කෝ මට කවියක්
2024 නොවැම්බර් මස 19 5 0

වයලට් ප්‍රියදර්ශනී විතානගේ ගේ කෝ මට කවියක්


සිංහල අක්ෂර වින්‍යාසය
2024 නොවැම්බර් මස 19 5 0

ගිනිකටුවැවේ විපුල හිමියන් සම්පාදනය කල සිංහල අක්ෂර වින්‍යාසය


ඇත්තටම ආදරේට අයිතියක් ඕනෙද
2024 නොවැම්බර් මස 19 18 0

මහින්ද රුද්‍රිගුගේ ඇත්තටම ආදරේට අයිතියක් ඕනෙද


නිහඬ සිහින
2024 නොවැම්බර් මස 12 24 0

පාලිත අරවින්ද වීරක්කොඩි ගේ නිහඬ සිහින


මගෙම තැනක්
2024 නොවැම්බර් මස 12 12 0

A Room of One’s Own කෘතියේ පරිවර්තනය


මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව පෙරළු 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය
2024 නොවැම්බර් මස 05 33 0

ජයසිංහ බණ්ඩාර රචනා කල මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව පෙරළු 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 494 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1995 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site