ගම්පහ වෘත්තීය වේදීන්ගේ සහෘද සංසදය මෙහෙයවන සී. ඩබ්ලිව් , ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනින ගුණ සමරුව හා කථික තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්රදානය මෙම මස 30 වැනිදා පෙරවරු 9 ට ගම්පහ විශාකා පාරේ සුමේධ විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්වේ .
ගුණ සමරු දේශනය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සිදු කරයි.මෙම සංගමයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජයන්ත අල්විස් හා සභාපති ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි කටයුතු කරයි.
ජයසිංහ බණ්ඩාර රචනා කල මණ්ඩපාධිපති විතානගේ සහ ඒකාධිපති සිරිමාවෝ ආණ්ඩුව පෙරළු 1975-76 පේරාදෙණි ශිෂ්‍ය අරගලය
ගම්පහ වෘත්තීය වේදීන්ගේ සහෘද සංසදය මෙහෙයවන සී. ඩබ්ලිව් , ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතානන්ගේ 140 වැනින ගුණ සමරුව හා කථික තරගයේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්නන්ගර ගුණ සමරුව හෙට ගම්පහ සුමෙිධ විද්‍යාලයේ දී