2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2019.04.06
විජිත් Friday, 05 April 2019 09:57 PM
" ඔව් ..ඉතින් චන්දෙට වැඩි කාලයකුත් නැහැනේ...ඉන්න කාලේ කරගත් දෙයක් විතරයි...මිනිස්සුන්ට වැරදිලා ඔය කියන අය බලයට ආවාට, බලය නැතිවෙලා ගියාට පස්සේ ආයේ ඒමක් නැහැ." " එතකොට ඒ උත්තමයෝ ජිවත් වෙන්නේ කොහොමද..මහත්තයෝ..?" " ඇයි..බලයට එන්න ඉස්සර කරපු රස්සාව.." " ඒ කිවේ...? " " රෑට රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා..."
විජිත් Saturday, 06 April 2019 08:59 AM
"දැන් ඉතින් ඡන්ද කාලයත් කිට්ටුයිනේ අප්පුහාමි අයියේ. බලය තියෙන දවස්වල කරගන්න දෙයක් තමයි.. මොකද ආයේ එන්න කියලද..බැහැනේ.. මිනිස්සු මෝඩ නැහැ දැන්.." අනේ ඉතින් ඊට පස්සේ ඒ උතුමානන්ලා ජීවත්වෙන්න කොහොමද...? " " ඇයි පරණ රස්සාව තියෙන්නේ.." " ඒ මොකක්ද මහත්තයෝ..." " ඇයි බං ... රෑට කුකුල් හොරකමේ යනවා, රෑට ගස් බඩගාලා හොරපොල් කඩනවා ..." " දවල්ට..නිදි..? " " නැහැ බං ..දවල්ට පික් පොකට් ගහනවා.. චේන් කඩනවා.."