2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
2020.08.21
විජිත් Friday, 21 August 2020 09:24 AM
"ඔය මොකක්ද? ඒකකය ආරක්ෂා වුණොත් තමයි ඇමතිතුමා ආරක්ෂා වෙන්නේ..." " මොකක්ද ඒ කියන්නේ? " "ඔය මොකක්ද පද්ධතිය දිගටම කඩා වැටෙන්න ගත්තොත්... ඇමතිතුමාට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න වෙනවා.." "ඉස්කෝලේ මහත්තයා විහිළු කරනවා.. ඒ ඒරොප්පේ. මේ ධර්මද්වීපයේ. කනෙන් අල්ලලා එළියට වීසිකළත් නොයන ඇමතිලා ඉන්න ධර්මද්වීපය...!!!