(සජීක ජයසිංහ)
ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ජන ක්‍රීඩා රැසකින් සමන්විත මෙම උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි විහාරස්ථානයේ දායක සභාව විසින් සංවිධානය කරනු ලබයි.
අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ උත්සවයක් අප්‍රේල් මස 16 වැනිදා සිසිලි බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පි
ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි.
පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.
ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙම
ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතානියා අවුරුදු උළෙල අද