IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

ජුඩ් සමන්ත

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද  වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණි.මෙම තරග සදහා දෙස් විදෙස් ළමා සහ වැඩිහිටි සංචාරකයෝ රැසක් සහභාගී වූහ.



අදහස් (5)

සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

ප්‍රීති Wednesday, 12 April 2017 03:33 PM

සුද්දන්ට අනෙක් අවුරුදු ක්‍රීඩා ටික කරන්න දීල කොට්ට පොරයයටයි, කඹ ඇදීමටයි, අපේ දේශපාලනඥයින්ට ආරාධනා කළා නම්, අවුරුද්ද පුරාම හොඳ තරගයක් නරඹන්න තිබුණා...

:       418       689

PA-RA Wednesday, 12 April 2017 04:44 PM

අපේ ණය ගෙවීමට සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිනෙත්වා, දෙවියන් අලුත් අවුරුද්දේ ලංකාව බලා ගනිත්වා.

:       10       32

chaminda Thursday, 13 April 2017 03:24 AM

හොඳ වැඩක්

:       1       3

Perakum Thursday, 13 April 2017 05:44 AM

ඇයි අපි තවමත් මේ උත්සවයේ නම වෙනස් නොකරන්නේ? මේක සිංහල සහ හින්දු පමණක් නොව ශ්‍රී ලාංකික අපි කව්රුත් සමරන උත්සවයක්. ඉතින් දැන්වත් අපි කියමු ශ්‍රී ලාංකික හෝ ජාතික අවුරුද්ද කියල. සංහිඳියාව ගැන කතාකරන දේශපාලකයින්ට මේවා තේරෙන්නේ නැද්ද?

:       15       11

abaran Thursday, 13 April 2017 05:50 AM

අපේ ණය ගෙවන්ට සුද්දෝ කොච්චර ආවත් වැඩක් නෑ ...ඒ ගන්න ණය කන්නේ දේශපාලකයෝ....

:       0       7

ඔබේ අදහස් එවන්න

Sinhala New Year

පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්
2017 අප්‍රේල් මස 19 433 0

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පි


කතානියා අවුරුදු උළෙල අද
2017 අප්‍රේල් මස 17 332 0

ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී
2017 අප්‍රේල් මස 12 5347 5

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි.


අවුරුද්දට පෙර මහා සංඝරත්නයට පැන් පහසු කරවති
2017 අප්‍රේල් මස 12 1757 6

පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.


අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්
2017 අප්‍රේල් මස 12 815 6

ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙම


ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී
2017 අප්‍රේල් මස 11 444 1

ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site