(මහින්ද නිශ්ශංක)
ආනයනික සීනි කිලෝවක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 13 සිට රුපියල් 23 දක්වා රුපියල් 10 කින් වැඩි කළ ද සීනි සිල්ලර මිලේ කිසිදු වැඩිවිමක් සිදු නොවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
රුපියල් 105 ට පැවැති පිටකොටුව තොග වෙළෙඳපොළේ සීනි කිලෝවක තොගමිල අද (7) රුපියල් 95 දක්වා අඩුවු බවද සිනි ආනයනකරුවෝ පවසති.