ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති


කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද  මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල  සැමරීම සදහා  පිරිස්  සුදානම් වන අයුරු දැකිය හැකිය.

වෙනදා තරම් නොවුවද මාර්ගයේ දෙපස  තාවකාලික වෙසක් සැරසිළි  , වෙළඳසැල් විශාල ප්‍රමාණයක අද (04) මෙලෙස දක්නට ලැබුණි.


(ඡායාරූ - ශාන්ත රත්නායක)