ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු


ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4)  නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි.

වෙළෙන්දන් සිය වෙළඳම් කටයුතු සිදු කළ අතර , ඇතැම් ස්ථානයන්හි ජනතාව  සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් සිය දෛනික කටයුතු වෙනුවෙන් ගැවසෙන අයුරු දැකිය හැකිය.


ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි

බදුල්ල නගරය


ඡායාරූප - සුදත් එච්.එම් හේවා

හැටන් නගරය


ඡායාරූප - මොහොමඩ්  ආසික්

අකුරණ නගරය


ඡායාරූප - ටි එල් ජවුෆර්ඛාන් 

මඩකලපුව නගරය


ඡායාරූප -  පී.එම්. රාජපක්ෂ

කුණ්ඩසාලේ නගරය


ඡායාරූප - රොමේෂ් මධුෂංඛ

වව්නියාව නගරය


ඡායාරූප -  ප්‍රියානි මංගලිකා

නිකවැරටිය නගරය


ඡායාරූප - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල නගරය