කොළඹ මහනගර සභාව විෂබීජහරණය අරඹයි


කොරෝනා රෝගයෙන් පෙළුණු රෝගීන් ජීවත් වූයේ යැයි සැකකෙරෙන නිවාස කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අද (14 වැනිදා) පස්වරුවේ විෂබීජ හරණයට ලක්කරන ලදී.

(ඡායාරූප - ගයාන් අමරසේකර)