ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පහළ දමන්නැයි උද්ඝෝෂණයක්



 
ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා  ව්‍යපාරය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද( 21)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.

(ඡායාරූප-  ශාන්ත රත්නායක)