අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ ප
Diyatha News
ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය ක
ප්රභාකරන්ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූය
බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉප
ජෝන්ට ඇටවූ මර උගුල්
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක්
මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්
වම පසු කළ මැද මාවත
ලංකා ද්‍රවිඩ සංගමය රාජ නීතිඥ ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතුව දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මතව
සජිත් ගැන “රෝයල්” ගුරුවරුන්ගේ රාජකීය කතා
සජිත් ප්‍රේමදාස සිසුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමද අහම්බෙන් සිදු වූ සිදුවීමකි. කොළඹ රාජකීය විද්‍යාලයේ
සර් ජෝන්ට මඩ පත්‍රිකා
ජෝන් කොතලාවල මහතා පවසන්නේ තමන්ට විරුද්ධ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබූ තර්ක වඩාත් රසවත් බවයි. “ප්රජාතන්ත්රවාද
විකිණීමට ඇති දේශපාලන පක්ෂ
ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරය මැද පිහිටි කුඩා දිවයින් රාජ්‍යයකි. මෙහි ජනගහනය ඉතා සීමිතය. ඈත අතීතයේදී මෙරට ආහාර ප
ගම් සභාවෙන් මැති සබයට ගිය ජේ.ආර්ගේ පොල් ඇමති
වත්මන් දේශපාලන සංවාද සාකච්ඡා තුළ අපේ පැරණි ගම්කාර්ය සභාව ගැන කතාබහ කරන්නේ ඉතාමත් අඩුවෙනි. 1987 පටන් අපි ප්‍රාදේශීය
ඒ අතින් අපි වෙනස්
1994 පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු අවුරුද්දක් පමණ කාලය තුළ මා ඉගෙනගත් ක්ෂේත්රයන් ඇසුර
අපූරු යාළුවාගේ උපාධිධාරී සංගමය
1973 වසරේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයට ඇතුල් වූ මම 1976 වසරේ එම විශ්වවිද්‍යාලයෙන් පිට වූයේ ජනසන්න
මැලේරියාවට බිලිවූ “ලංකා ගාන්ධි”
1934 සිට කෑගල්ල දිසාව බිලිගත් රුදුරු මැලේරියා වංසගතයෙන් වටිනා ජිවිත දහස් ගණනක් මාරයාට බිලිවිය. දේශීය වෛද්‍යවරුන්,
මැතිවරණ වේදිකාවේ “ගොබ්බ කතා”
අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා තමන් විසින්ම රචනා කරන ලද ජීවිත කතාවේ දක්වා ඇත්තේ මෙරට පාලනය කළ අධිරාජ්යවාදීන
මැතිවරණ අබියස මනරංජන උද්ඝෝෂණ
පසුගිය වසරේ නොවැම්බර් 16 වැනිදා පැවැත් වූ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශාල ජනවරමකින් බලයට පත්විය.
පුතා වෙනුවෙන් කඩේ නොගිය ඇමැති තාත්තා
ඩඩ්ලි සේනානායක තුන්වැනි වරට ලංකාවේ අගමැති තනතුරට පත්වූ අවස්ථාවේ දී ඔහුගේ රජයේ ඇමති මණ්ඩලයේ සිටි ඇමතිවරුන්ගේ සං
සරසවියේ අමුතු සාජ්ජය
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ‘අතුරු මැතිවරණ’ හා ‘අතුරු මැතිවරණ ප්‍රතිඵල’ පිළිබඳව දේශපාලන විචාරකයින් විශේෂ අව
රටට විහිළු සපයන මැති ඇමැති රථ ගායෙන්
දෙව්ලොවට අධිපති වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාය. ඔහු මහා බලවන්තයකු බවද කියවේ. ශ්‍රී ලංකාවත් සම්බුද්ධ ශාසනයත් රැක බලා ග
කට වරද්දාගත් බණ්ඩාරනායකට ලැබුණු දඬුවම
ලංකාවේ හතරවැනි අගමැතිවරයා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකයන්ය. ඔහු අගමැති තනතුරට පත් වුණේ 1956 අප්‍රේල් 12 වැනිදාය. ඒ
මැලේරියාවට එරෙහි අපේ සටන
ගොඩ ගොඩ ඇටසැකිලි තැන තැන තැබු බලි බිලි මහ මඟ රෙදි වැරළී එපුර හැම තැන බලන් පිළිකුලි
“ තුන් ලක්ෂයේ ඩෝලයට කෙළවෙයි “
රජයේ පාලනයට යටත්ව තිබූ ලේක්හවුස් සහ ටයිම්ස් පුවත්පත් එම අයවැය යෝජනාව ගැන මුව නොසෑහෙන සේ මුදල් ඇමැතිවරයාගේ එම ක්
ආණ්ඩුව කැලඹූ මරණ දැන්වීම
ඒ මරණ දැන්වීමකි. අදාළ ගාස්තු ගෙවා ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පුවත්පතේ පළ කිරීම සඳහා යොමු කරන ලද දේශපාලනිකවූ අව
ගිරුවාපත්තුවේ සහෝදර දේශපාලනය
1989 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරම
පරිසරයට පෙම්බැඳි නායක පුරාණයෙන්
ශ්‍රී ලංකාව බි්රතාන්යයන්ගෙන් දේශපාලන නිදහස ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව සැලකූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානා
හැමදාමත් අලුත් වෙන එජාපයේ නායකත්ව ගැටුම්
එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන “සිරිකොත” පැත්තෙන් එන ආරංචි එතරම් ප්‍රියජනක නැත. ඔව්හු පැහැදිලි ලෙසම පරස්පර වි
ඇමති ඊරියගොල්ල මතක වත
“ලෝකෙන් උතුම් රට ලංකාවයි” යන ගීතය ලොවට හඳුන්වා දෙමින් “සැම දන මන දිනු සුජාත ධරණි” යන ගීතයටද පණ පෙවූ ඔහු ලංකාවේ මෙත
නොරටුන් ඉදිරියේ නිවටුන් වීම
අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ කාලයේ ස්වදේශික මිනිසුන් නිවට බියගුලු පුද්ගලයන් බවට පත්කර තිබිණි. ශ්‍රීමත් ජෝන් ක
මැති ඇමති ඡන්ද කෙරුවාව
නිරතුරුව මැතිවරණවලට මුහුණදෙන අප රටේ ජනතාව බොහෝ විට දේශපාලනය ගැන කථා කිරීමටත් අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්වීමට ස
අයුක්තියේ ප්‍රහාරයට එරෙහිව යුක්තියේ ප්‍රතිප්‍රහාර
බි්රතාන්යයන් ශ්‍රී ලංකාව පාලනය කරන කාලයේ දී මෙරට සිටි වතු හිමි යුරෝපීයයෝ ලංකාව යනු තමන්ට අයත් පරවේණි ඉඩමක් යැය