බණ්ඩාරනායක මැතිනිය 1994 සිට තම ජනාධිපති නිල කාලය අවසන්වීමට ප්‍රථම තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 31 (3අ) (1) යට
Diyatha News
ඔක්තෝබර් 26 ‘හඳපානේ විප්ලවයේ’ නොපළ කතා
2018 වසරේ ඔක්තෝබර් 26 දිනය ද සුපුරුදු පරිදි ගෙවී යමින් තිබිණි. එහෙත් එදින මෙරට දේශපාලන ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවු ව
දේශපාලකයන්ට නයාට අඳුකොළ බඳු ජනතාවගේ හදගැස්ම
“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී හිඟා කෑම බැරිවුණු තැන - ලගී ගයා මර ගී” මහ ගත්කරු මුනිදාස කුමාරතුංගයන් එදා රට
පක්ෂ විනයෙන් දඬුවම් විඳි මහජන නියෝජිතයන්ගේ පුරාණයෙන්
දේශපාලන පක්ෂ ගණනාවක්ම තම පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වමින් සිටින බව මාධ්‍ය මගින් වාර්තා විය. ඒ ප
ඇතා පිට ගිය ඩීඑස්ට අලි අකරතැබ්බයක්
දිනය 1949 අගෝස්තු 29 වැනිදාය. එනම් හරියටම වසර 70කට පෙරය. ස්ථානය ගල්ඔය මිටියාවතයි. ගල්ඔය වාරිමාර්ග යෝජනා ක්‍රමය ආරම්භකි
ප්‍රේමදාස මැතිනියට කී කවි මහින්දගෙන් ප්‍රේමදාසටම
1991 නොවැම්බර් මස ඉදිරිපත් කළ රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ රජයේ තුන්වැනි අයවැය ලේඛනය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැ
මොළයෙන් ජයගත් අගමැති ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන
මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා ගැනීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායක
සේනානායක පරපුරේ ගෝඨාභය එදා කළ වැඩ
අද මෙන්ම එදාත් ගෝඨාභය යන නම ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්වී තිබුණි. රජ කාලයේත් ගෝඨාභය යන නමට ලංකාවේ මුල් තැනක් හිමි
දේශපාලකයන් බය වත්කම් බැරකම්
පාර්ලිමේන්තුවට තේරී පත් වන ජනතා නියෝජිතයන්ගෙන් ඇතැම් දෙනා පාරම්පරික ධනවත්හු වෙති. සමහරු ව්‍යාපාරිකයෝය. ඇතැම්හු
ප්රභාකරන්ගේ බෝම්බ මැද චන්ද්‍රිකා ජනාධිපති පුටුවට
1988 දී ජනාධිපති ධූරයට පත් ආර්. ප්‍රේමදාස මහතා 1993 මැයි 01 වැනි දින පැවැති එජාපක්ෂ මැයි පෙළපාලිය හසුරුවමින් සිටිය දී කො
ජනපතිනියගේ මාර පරක්කුව
දේශපාලන ක්ෂේත්රයේ දේශපාලනඥයාගේ කථාබහත්, භාවිතයත් අතර ඇත්තේ පරස්පරතාවයක් බව හැමදෙනාම පාහේ හොඳහැටි දන්නා කරුණක
පාකිස්ථානයේදී රත්වත්තේට අමුතු ඇබැද්දියක්
1977 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එතෙක් ආණ්ඩු බලය දැරූ ශ්‍රීලනිප ආණ්ඩුවට අන්ත පරාජයක් අත්විය. ඒ අනුව එජාපයට මන්ත්‍රී
කළගුණ නොදත් මිනිසුන්ගෙන් බැහැර වූ නිදහස් අධ්‍යාපනයේ පියා
ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර කවුද මේ? ඔහු ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමතිය. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිය
භීෂණයට බිලි වූ ප්‍රාණ පරිත්‍යාගී පියතුමා
“කුමන ආකාරයේ අත්දැකීම්වලට මුහුණදීමට සිදුවුවත් අප තුළ ඇති දේව විශ්වාසය, ශක්තිය සමග ඉදිරියට යෑමට තීරණය කිරීම ජීවි
‘71 දී විජේවීර අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියගේ කතාව
රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා තරුණ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා කොළඹ ගෝල්ඞ්ෆේ
ඡන්ද නිලධාරීන් මරා දැමූ දෙවැනි ජනපතිවරණයෙන්
ලංකා මැතිවරණ ඉතිහාසයේ භීෂණය මැද පැවැති මැතිවරණයක් ලෙස 1988 ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. දෙවරක් ජනාධිපති ධුරයට පත
සෝමාරාමට මරණ දඬුවම
දිනක් සෝමාරාම බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටියදී, මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, මෝටර් රථයකින් පැම
නන්ද මැතිව් අන්දමන්ද කළ මෛත්‍රීගේ කතාව
ඕනෑම රටක අනාගතය රඳා පවතින්නේ තරුණ පරම්පරාවේ ක්‍රියාකාරිත්වය මතයි. තරුණ පිරිස කාර්යක්ෂමව රටේ සංවර්ධනයට දායක නොව
“තරුණ මන්ත්‍රීවරුණි! ජයග්‍රහණය ස්ථිරය”ි කිරිඇල්ල දිවුරයි
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයට තනතුරු දැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව එජාපය ඇත
මහින්ද මල්ලිත් දුටු චමල් අයියාගේ හපන්කම්
විධායක ජනාධිපති ධුරය යටතේ පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය ළඟ ළඟම එයි. එක පැත්තකින් තවමත් හදිසි නීතිය ක්‍රියාත්මක
රටට අගමැතිවරයකු අහිමි කළ භික්ෂුවකගේ වෙඩි උණ්ඩය
එක් දහස් නවසිය පනස් නවයේ සැප්තැම්බර් විසි පස්වැනි සිකුරාදා, හිරු කොළඹ නගරය වෙත එබී බැලුවේ අහස පුරා පැතිර තිබූ අඳු
අකාලයේ ගිලිහුණ දකුණෙන් බිහිවූ වමේ සොඳුරු මිනිසා
සැබෑ නිදහස පතා සටන්වැදුණු මෙරට දේශප්‍රේමීන්ගේ තිඹිරිගෙය වූයේ වාමාංශික ව්‍යාපාරයයි. ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී
ඡන්දෙන් පසු මන්ත්‍රීවරු එළියට
ජනමත විචාරණය පැවැත්විය යුතු දිනය 1982 දෙසැම්බර් 22 වැනිදා ලෙසත් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු යෝජනාව, හතරවැනි ආණ්ඩුක්ර
කළු සල්ලිකාරයන්ගේ තුවක්කුවට බිලි වූ ස්ලෝවැකියානු මාධ්‍යවේදියා
ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා
උගන්ඩාවේ විනාශකාරයා යුවේනි මුසවේනි
“හොරෙකු සහ තක්කඩියෙකු නොවේ නම් දේශපාලකයෙකුට ලොකු පොහොසතෙකු විය නොහැකි” බව කිව්වේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙ
සුද්දන් සලිත කළ අනගාරික ධර්මපාලතුමා
මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ නන්දා මාලනියගේ අඬහැර ගීතාවලියට එසේ ලිවූහ.
රට අලුත් කළ ජේ.ආර්.
ඇතැම් සුවිශේෂි පුද්ගලයන් හඳුනාගන්නට ඔවුන්ගේ සම්පුර්ණ නාමය අවශ්‍ය නොවේ. ජේ. ආර්. කියූවිට පාසල් දරවෝ පවා එතුමා හඳු
දෙරටක් රැවටූ අමුතු ගිවිසුම
1986 වසරේ අගභාගයේදී හා 1987 වසරේ මුලභාගයේදී උතුරේ කොටි සංවිධානය දිවයිනේ ස්ථාන කීපයක කාල බෝම්බ පිපිරීම් ඇතුළු මනුෂ්‍ය
මුළු රටම එක මිටට ගන්නා ජනාධිපතිවරණය
ශ්‍රී ලංකවේ පැවැත්වෙන 08 වැනි ජනාධිපතිවරණයට රට සූදානම් වෙයි. ලංකාව ඡන්ද කොට්ඨාසවලට බෙදා එක් එක් ඡන්ද කොට්ඨාසයට මන
කිරිඇල්ලගෙන් අනතුරු ඇඟවීමක්
රටේ ඇති වී ව්‍යාකූලත්වය කෙසේ හෝ තුරන් කළ යුතුය යන මතයේ එක්සත් ජාතික පක්ෂයත් සෙසු දේශපාලන පක්ෂත් නොවෙනස්ව සිටියහ.