මධ්‍යම ආණ්ඩුවේ බලය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ඇති කරන්න ලද බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළේ ඉතා වැදගත්
Diyatha News
ජනපති පුටුවට වරම් නොලැබුණ අගමැතිවරු
සමස්ත රටේ ජනතාවගේම ඡන්දයෙන් ජනාධිපති තෝරා ගැන්ම ආරම්භ වූයේ 1978 සිට ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව
මරණය මතින් දිනාගත් නිර්ධන පංතියේ වැඩ කරන දිනය
වර්ෂ 1917 ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු එරට රාජ්‍ය මට්ටමින් මැයි දිනය පැවැත්වීම ආරම්භ කළේය. ඒ 1918 මැයි දිනය
ෆීලික්ස්ගේ වැරදුණු තුරුම්පුව
1973 - 1975ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ බලවත් ආහාර හිඟයක් පැතිරෙමින් තිබුණේය. එකල ලෝකයේ බොහෝ රටවල පැවති ආහාර හිඟයට සමගාම
ශ්‍රී ලංකාවේ එකම ‘වැඩ බැලූ ජනාධිපති’
දෙ යක් වේ නම් යම් - සුදුස්සාටම අයිති වියයුතු” මෙම පුරාණ කියමන සනාථ කරමින් ප්‍රදේශීය දේශපාලන පුටුවේ සිට පාර්ලිමේන
කැලණිය සරසවියට ගාමිණී රැගෙන ගිය හැටි
විශ්වවිද්‍යාලයන්හි “ශිෂ්‍ය අරගල” ඉතිහාසය පුරාම දක්නට ලැබෙන සාමාන්‍ය කරුණකි. රටේ පොදු ප්‍රශ්න සම්බන්ධව සමහර අවස
මංගලගේ ඔට්ටුව
වසර 2000 පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයට මන්ත්‍රී ධුර 107 ක් ලැබී තිබුණේය. එවර එ.ජා.ප.යට මන්ත්‍රී
සටනක ඉරණම
පොලිස් ස්ථාන 43 ක් අත හැර තාවකාලිකව පසු බැසීමට පොලීසියට සිදු විය. රට පුරා පොලිස් බල ප්‍රදේශ 35 ක පාලනය සටන් කාමී තරුණය
දේශපාලන ලෝකය හෙල්ලූ “වැසිකිළි කුමන්ත්‍රණය”
පසුගිය මාර්තු පස්වැනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවැත් වූ දීර්ඝ දේශනයේදී සඳහන්
දිළිදු බවින් උපන් විප්ලවවාදියා
බල්ගේරියානු මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අංක 1689 දරණ ආඥාවයි. බල්ගේරියානු සහජන සමූහාණ්ඩුවේ
නේරුගේ සිත ගත් තැන
තරුණ කොංග්‍රසය වෙත තමන් තරමක් දුරට ආකර්ෂනය වූ බවක් හැඟීගියේ යැයි නේරු සිය දීර්ඝ කථාව තුළ සඳහන් කළ අතර, තමන් සංචාරය
ශ්‍රේෂ්ඨ අරගලයේ පිය සටහන්....
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික දේශපාලන ගමන් මඟ වෙනස් කළ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස 1971 අප්‍රේල් අරගලය හැඳින්විය හැක
ජෙයරාජ්ගේ මනුස්සකම
ශ්‍රී ලංකාවේ නව ඡන්ද ක්‍රමයක් වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූයේ 1989 ව
විල්පත්තු මහ කැලේ දිවි පිදූ දස හැවිරිදි වීර කෙල්ල
මව් සෙනෙහස ඇය වෙනුවෙන් දෝරේ ගලා ගියාය. සොයුරන් දෙදෙනාගේ හා එකම අක්කාගෙ ආදරය ඉහළින්ම හිමිවූයේ පවුලේ බඩ පිස්සී වන ම
ජේ.ආර්. ශ්‍රී.ල.නි.ප.යට
දිවංගත ඩඞ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ එ.ජා.ප. ආණ්ඩුව 1970 මැයි මාසයේ පැවැති මහා මැතිවරණයෙන් පැරදුණේය. එය
ස්වරාජ්‍ය සංකල්පය බිහිවෙයි
රටේ ප්‍රජා දිවිය තුළ ස්ත්‍රිය සක්‍රීය ලෙස සහභාගි නොවන තාක් දුරට කිසිදු ජාතියකට ඉරණමින් නියමව තිබෙන ගමනාන්තය කරා
ඇත්තේ සිරා ලියූ කොල්වින්ගේ ඇත්ත
ආචාර්ය කොල්වින්ගේ දේශපාලන ජීවිතයට පනස් වසරක් සපිරීම වෙනුවෙන් 1982 මැයි මස 22 දින කොළඹ රාජකීය විදුහල් නව රඟහලේදී “කොල
දේශපාලන සහජීවනයේ ඇත්ත කතාවක්
කතරගම අඩවියේ කෙරෙන සෑම හොඳ වැඩකදීම කතරගම දෙවිඳුන් සිහිපත් කිරීමත්, සමන්දෙවි අඩවියේ කෙරෙන සෑම හොඳ කටයුත්තක දීම සම
කම්කරු පන්තියෙන් බිහිවූ එකම කොමියුනිස්ට් නායකයා
කොමියුනිස්ට්වාදය නමැති දේශපාලන දර්ශනය ලොවට දායාද කළ කාල් මාක්ස් වනාහී කර්මාන්තශාලා හිමියෙකුගේ පුතෙකි. ඔහුට කොම
“ඉල්ලපු අයයි දෙන්නට දැන් සිටින්නේ අවතාරයක් වාගෙයි දැන් පෙනෙන්නේ”
කාටුන් චිත්‍ර ශිල්පියා ජනතාවට කොකා පෙන්වන දේශපාලනඥයන්, නිලධාරීන්, මුදලාලිලා මෙන්ම විදේශ බලපෑම් ගැන ද එම තෙලිතුඩ
සිරගෙය තුළ මිය ගිය විප්ලවවාදියා
පිලිප්, ඇන්. ඇම්., කොල්වින්, ලෙස්ලි ගෙනගිය මෙරට මුළු මහත් ජනතාවම දරිද්‍රතාවයෙන් මුදවාලීමට මෙන්ම සිංහල, ද්‍රවිඩ, මු
කුලවාදයට එරෙහි සටන
එවක නීති ශිෂ්‍යයෙකුව සිටි එස්. නඬේසන් මේ කොංග්රස් සැසිවාරවලදී සම්මත කෙරුණු මුලවිපර්යාසී ආස්ථානය සඳහා න්‍යාය ස
ජේ.ආර්.ටත් උඩින් ගිය රූපවාහිනියේ ලොක්කෝ
අපේ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව 1982 වසරේ ආරම්භ කරන ලද්දකි. එසේ වුවද මෙරට ප්‍රථම විද්‍යුත් රූප මාධ්‍යය ලෙස ස
ඩඞ්ලි ගැන මැතිනිගේ සැකය
1965 මාර්තු මස 22 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එජාපයට මන්ත්‍රී ධුර 66ක් ලැබී තිබුණේය. ශ්රීලනිපය ඇතුළු සමගි පෙරමුණු සන
පෝස්ටරයක් කළ හදියක්
මුලින් ඉතා හොඳින් ක්‍රියාත්මක වී විවෘත ආර්ථිකය ඇතිවීමත් සමග ක්‍රමයෙන් සාමාන්‍ය ආයතනයක් බවට පත් වී පසුව වසා දැමී
මරණය පරාජය කළ දමිළ නායකයා
ඊ ළාම් ජනතා ප්රජාතන්ත්රවා දී පක්ෂයේ (ඊ.පී.ඩී.පී.) නායක ඩග්ලස් දේවානන්ද මහතා කොටි සංවිධානය විසින් සලකනු ලැබුවේ තම
දේශපාලන ලෝකය හොල්ලන “කාටූන්”
කැමරාව, පන්හිඳ මෙන්ම හෙළිතුඩද සමාජයේ පෙරළියක් කළ හැකි මාධ්‍ය මෙවලම් බව මෙරට ඉතිහාසයේ දී ඔප්පු වී හමාරය. දේශපාලන ක
මුදල් ඇමැතිගේ ඉල්ලා අස්වීම
දේ ශපාලන ක්ෂත්රයේ ඉරණම විසඳන ප්‍රධානම සාධකය බවට පත්ව තිබුණේ සහල් සලාකය බව කවුරුත් දැන සිටි කරුණකි. සිරිමාවෝ රජය
සුද්දා කඩ කළ පොරොන්දු
එංගලන්තයේ මහාරාජාණන් හා රාජප්‍රතිනිධි වෙනුවෙන් රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාර තුමාද, උඩරට මහජනතාව වෙනුවෙන් මොල්
මංගලට සැර කනේ පාරක්
ලෝකයේ හැම රටකම පාහේ වෙසෙන තරුණ තරුණියන් කාලයෙන් කාලයට බිහිවන විවිධ විලාසිතාවන් අනුගමනය කිරීමට කැමතියි. එය ලෝකයේ