උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි ද
විශේෂාංග
විමල්ට පෙනෙන රනිල්
හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ගෝල්ෆෙස් අරගලය පිළිබඳව ග්රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. ත
නැවට එරෙහි නඩුව යට ගහන්න අල්ලස්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත්තේ අපගේ මුහුදු සීමාවේදීය. ඉන් සමුද්‍රයට, පරිසරයට සිදුවූ හානිය ගණනය කළ නොහැකි තරම
වෛශාඛ වේසාඛ වෙසක්
ලෝකයෙහි සකල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම දිනය නම් වෙසක් දිනය යි. ඒ කවර හෙයින් ද යත් බෞද්ධයන් ගේ ශාස්තෘවරයාණන් වන සිද්ධා
සමාජ රක්ෂණයට වෘත්තීය සමිති වගකීම
මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේද? පසුගිය කාලයේ ඔවුන් ප්‍රදර්ශනය කළ ආණ්ඩු විරෝධය සමගි
මන්දපෝෂණයෙන් දරුවන් බේරාගැනීමේ ක්‍රමයක් ඕනෑ
බිංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන දරුවන් 55 දෙනකු සිටින බවට හඳුනාගෙන ඇතැ
ආණ්ඩුවේත් සමිතිවලත් වගකීම
කම්කරු පංතිය බිහි වන්නේද ධනවාදී ක්‍රමය අනුවය. කාර්මික විප්ලවය අනුව එක වැඩ පළක කම්කරුවන් විශාල ගණනින් බිහිවීම සිද
වැඩකරන ජනතාවගේ ජයග්‍රාහී දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. ‘සකල ලෝකවාසී කම්කරුවන් එක්වව්’ යන සටන් පාඨය යටතේ කොළඹ නගරයේත් පිට පළාත්වල
ෂැංහයි රාත්‍රිය හැමදාම තරුණයි
ලොව විශාලතම වරාය, දෙවැනි උසම ගොඩනැගිල්ල පිහිටි ලොව තෙවැනි වැඩිම ජනගහනය සිටින ෂැංහයි.
විසඳුම් සොයා අඳුරේ ගමන
පසුගිය වසරේ අප්‍රේල් 29 වැනිදා වනවිට, එනම් හරියටම වසරකට පෙර රටේ පැවතුණේ අතිශයින්ම අවුල් සහගත තත්ත්වයකි. ඒ වනවිට පස
ටියුෂන් පංතියට නාවයි සිසුවියට පහරදුන් නරුම ගුරා
බරපතළ ලෙස විභාගයට ගත යුතු තරමට සමාජය තුළ සාරධර්ම අභාවයට යමින් තිබේ. සමාජයේ කිසිදු කොට්ඨාසයකට තමන්ගේ යහපැවැත්ම ආර
අයි.එම්.එෆ්. ආර්ථික ප්රවණතා
මේ සතියේ රටේ දේශපාලනය උණුසුම් කරන එක් මාතෘකාවක් වන්නේ IMF සංවිධානය සමග ඇතිකර ගත් එකඟතාව කුමන ආකාරයේ එකක් ද යන කාරණය
විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඉඩ දෙමු
රජයේ සියලු මූල්‍ය කටයුතුවල විනිවිදභාවය සහ වගවීම ඉහළම මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදය යොදා
ඩඩ්ලි- ප්‍රේමදාස ගැටුමක්
ඩඩ්ලි සේනානායක නමින් හැඳින්වූ ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක වසර 50කට පෙර, අවුරුදු 61ක් ආයු වළඳා 1973 අප්‍රේල් 13 වැනිදා මෙලොව හ
මුල්‍ය නීති කඩා රට වට්ටන දේශපාලකයෝ
රටේ උද්ගතව තිබෙන ප්‍රශ්නවලට පිළියම් යෙදීමට නව නීති සම්මත කළ යුතු බව ආණ්ඩුකරණයට සම්බන්ධ බොහෝ දෙනා කියති. එහෙත් ආණ
ළදරු ගනුදෙනු පාලනයට විධිමත් නීති රාමුවක් ඕනෑ
මිනිසා වටිනාකම් හුවමාරු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් නිර්මාණය කළේය. එක් එක් හුවමාරු භාණ්ඩවල වටිනාකම් ඒ අනුව මිනිස
අයිඑම්එෆ් ගිවිසුම ඕනෑද? එපාද?
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ පෙර නොවූ විරූ ආකාරයේ ඓතිහාසික අවස්ථාවක් සටහන් කිරීමට අද (26) ආරම්භ වන ජාත්‍ය
දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලිසිය මුදාගන්න ඕනෑ
‘‘වළක වැටීම මොළයට ලාභයක්’’ බවට පැරැණි කියමනකි. එහෙත් එය ‘ලාභයක්’ කර ගැනීමට ‘මොළයක්’ තිබිය යුතුය. ‘මොළය’ නැත්තෙකු
සාහිත්‍යකරුවා මේ මොහොතේ නිහඬව සිටීම බරපතළ අපරාධයක්
ප්‍රකට පරිවර්තකයකු, ලේඛකයකු මෙන්ම කවියකු ද වන චූලානන්ද සමරනායක මහතා චිංගීස් අයිත්මාතොව් සම්මානය ඇතුළු විවිධ සම
අල්ලස් දූෂණ නැති රටක් ?
දැනට බලාත්මක අල්ලස් පනතේ “අල්ලස සහ දූෂණය” යන්න නිර්වචනය කර තිබෙන්නේ පටු ආකාරයටය. අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් පොදු
උසස් පෙළ සිසුන් අමාරුවේ දාන්න එපා
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා සහභාගි නොවුණොත් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා
මලලසේකර ශබ්ද කෝෂයෙන් වචනයක් හෝ ඉගෙනගත් ඔබටයි
මහාචාර්ය ගුණපාල මලලසේකර විද්වතාණන් දිවංගත වී ඊයේට (23) වසර 50ක් සපිරුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. අග්‍රාමාත්‍ය ඇස්.ඩබ
චීනයෙන් එළියට එන බහු ජාතික සමාගම් ලංකාවට හරවමු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට සපයන්නේ අත්වැලකි. ඒ අප රට වැටී සිටින ආර්ථික හා ණය අර්බුදයෙන් ගොඩ ගැනීමටය. අර්බුද
රට ගැන උදම් අනන අතරේ පිරිහුණු දුම්රියේ අමිහිර
කලකට පසුව ප්රීතිජනක පුවතක් අසන්නට ලැබිණි. අප පුවත්පතට අනුව එම ප්රීතිජනක ප්‍රවෘත්තිය වනුයේ මේ වසරේ ලෝකයේ සංචාර
මාසයක උපවාසයෙන් පසුව සමරන රමසාන්
ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළැඹෙන පළමු වැනි දිනය ල
ජාතික ආණ්ඩු කාටද? කුමටද?
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන්නැයි ජනාධිපතිවරයා ලබන සතියේ එනම් අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුවේ දී සියල
රිළවුන් චීනයට යැවීමේ අර්බුදය
රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කථිකාවක් ආරම්භ වී තිබේ. රිළවුන්ගෙන් පීඩා විඳින පොල් ඇතුළ
ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ බලතල විපරමක්
“කාන්තාව හා පිරිමියා පිළිබඳ මුළු සංකල්පයම ලිංගික අවයව මත පදනම් වූ පරමත්වයක් සහිත එකක් නොවේ” යන්න පසුගිය දා ඉන්දී
මෙහෙමත් අතිකාල ගෙවන්න පුළුවන්ද?
ඛනිජ තෙල් වලට අදාළ රාජ්‍ය ආයතන මේ රටේ මාධ්‍යවලට නිරන්තරයෙන් සිරස්තල මවා දෙයි. එහෙත් ඒ බොහොමයක් සිරස්තලවලට හේතුවන
මේ ගෙවෙන්නේ ඉතා අසීරු කාලයක්
ද්වීපාර්ශ්වීක බැඳීම්වල වර්තමාන තත්ත්වය පිළිබඳවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය සහන ලැබීමෙන් අනතුරුව ඊට අද