වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරිපත් වී තිබෙන විසඳුම් යෝජනා ගැන දේශපාලන විචාරක කුසල් පෙරේරා සමග කළ සාකච්ඡාවකි.
විශේෂාංග
දකුණෙන් උතුර ඈත්වීම
රටේ පවතින දේශපාලන වියවුල් කාරී බව අද හෙට විසඳෙන ලකුණු පෙනෙන්නට නැත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශපාලන අර්බුදය ආර්
මල්වතු මහ නාහිමිගෙන් දේශපාලකයන්ට පාඩමක්
මෙරට දේශපාලනඥයන්ට මල්වතු මහා විහාරයේ දොර වැසීමත් එසේ වැසී ගිය දොර කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම විරෝධතා අරග
අප ඉන්නේ අරාජිකත්ව දොරකඩද?
මීට සති 04 පෙර ආරම්භ වූ අස්ථාවර දේශපාලන තත්ත්වය තවමත් තිබෙන්නේ ඒ ආකාරයෙන්මය. ආර්ථික ගැටලුකාරිත්වය සමග රටේ මතුවූ ආණ
අර්බුදයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි
‘‘ප්‍රමාදය මරණයට හේතුව’’ බව බුදු බණෙහි සඳහන්ය. සදාතනික සනාතනික සත්‍යයකි. මේ රට දැන් ඔප්පු කරමින් තිබෙන්නේ එයයි. න
ඇඟලුම් කර්මාන්තයට හෙනහුරු දසාව
කොරෝනා වසංගතය උත්සන්නව පැවැති සමයේ රටට විදේශ විනිමය ලැබුණේ ඇඟලුම් අපනයනවලින් පමණකි. වසංගතය උත්සන්නව පැවැති සමය
පාඩු ලබන සුදු අලින්ගේ බර ජනතාව පිට පටවන්න එපා
ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන ආර්ථික අර්බුදය ගැන අර්ථකථන රාශියකි. මේ අර්ථකථන සහ වාද විවාදවලින් හෙම්බත් වූ සමාජය
වටයක් කැරකී ආපසු හිටි තැනටම
ඉන්දියාවේ හොඳ හිතට පින්සිදු වන්නට ලැබුණු ආධාර ඉදිරි සති සහ මාස කිහිපයේ දී, අවසන් වන්නට යන තත්ත්වයක් තිබේ. එවන් තත්
අර්බුදයේ නොදුටු පැත්තක්
අද මුළු රටේම දක්නට ඇත්තේ අස්ථාවර ස්වභාවයකි. ප්‍රධාන වශයෙන් ආර්ථිකය අතිභයානක තත්ත්වයක් දක්වා පිරිහී තිබේ. ඒ ඔස්සේ
දේශපාලනය කිලිටි කරන මැති ඇමැතින්ගේ දූෂණ
රටම අරගල බිමකි. එය එසේ වූයේ ආර්ථික පීඩනය, ගෑස් හිඟය, ඉන්ධන හිඟය හා විදුලිය අර්බුදය නිසා පමණක්ම නොවේ. කාලයක් මුළුල්ල
ඩොලර් වියදමට ආදායමට ක්‍රමවේදයක්
අර්බුදය ඉතාම නරක තැනකට ගමන් කර තිබේ. ඉන්ධන, ගෑස්, ඖෂධ ආදියෙහි දරුණු හිඟයක් නිර්මාණය වී ඇත. රටට අවශ්‍ය ආනයන සිදු කළ න
වගකීම ඉටුනොකරන උද්ඝෝෂණ සාධාරණද?
ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එක් දින මහා වැඩවර්ජනයක් 28 වැනිදා සංවිධානය කෙරිණි. ඊට පෙර ගුරු - විදුහල්පති එක් දි
අර්බුදයේ දුක්ඛිත අවසානය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව සඳහා ණය මුදලක් අනුමත වීමට මාස කිහිපයක් ගත වෙයි. ඒ නිසි අධ්‍යයනයකින් තොරව එම අර
ජනතා විරෝධතා දිනයේ කටුනායක ‘ගොන්කම’
ඉකුත් 29 වැනිදා අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘‘රටම කොට උඩ’’ යන්නය. මුළු රටේම තත්ත්වය එම සිරස්තල
විශිෂ්ට ජනවරමේ ශෝකාන්තය
පවතින ආර්ථික අර්බුදය දරාගත නොහැකිව සමාජයේ සෑම පාර්ශවයක්ම පාහේ දුෂ්කරතාවට පත්ව ආණ්ඩුව හා ජනාධිපති ගෝඨාභය රාජපක
බඩගින්නේ සිටින ජනතාවට මුලින්ම සහන දෙන්න
කුසගින්නේ සිටින ජනතාවට දහම් දෙසන්නට එපා යැයි ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඔවුනගේ කුසගිනි නිවා දැමීමෙන් පස
මැයි මාසයේදීවත් ඔබට සුබද බලන්න
මේෂ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක රවි-ගුරු මෙම මස මුල් සති දෙක තුළ දී බලයෙන් යුක්තව ගමන් කරන හෙයින් ඔබට මෙ
යන්නේ කොහෙද ඇසුවාම මල්ලේ පොල් කීම
රජයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවිය. ඒ වන විට රටේ සිව්දෙස
අයියා - මල්ලී ගැටුමේ තිරෙන් පිටුපස
පවතින දේශපාලනික සහ ආර්ථික අර්බුදය හේතුවෙන් දිගින් දිගටම බැටකමින්, මේ වන විට ස්වයං හුදකලාවක සිරවී සිටින ජනපති ගෝඨ
උතුම් රටේ කැතම රාජ්‍යය
අප කුඩා කල අසා ඇති ගීත කීපයක් සිහියට නැගේ. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි ශ්‍රී ලංකාවයි, අප නිජ භුමිය ලංකාවයි. ඒ එ
මේ මොහොතේ අවශ්‍යතාව කුමක්ද?
මුළු රටම අරගල බිමකි. ‘පාන් ගෙඩියක් රුපියල් 500ක් විය හැකි බවට’ අනුමාන කිරීම් ද ඒ අතර වේ. ආර්ථික අර්බුදයේ තරම එමගින් ම
විරෝධයට හෙටක් සෙවීම
පහසුවට “අන්තරේ” යැයි සඳහන් කෙරෙන දේශපාලන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවනත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය
අන්තර්වාර ආණ්ඩුවක්
කැලඹී ව්‍යාකූල වී තිබෙන දේශපාලනය සහමුලින්ම අවුල් ජාලයක් බවට පත්ව තිබේ. එක් පසෙකින් ජනතාව පෙළන ආර්ථික අර්බුදයකි.
ආර්ථිකය අවුල් කළේ ආණ්ඩුව
ණය නොගෙවා සිටීම, මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම, රුපියල පා කිරීමට ගත් පියවර, පොලී අනුපාත ඉහළ නැංවීම යනාදී කරුණු සම්
කල් නොමරා රටේ ස්ථාවරත්වය ගොඩනගමු
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය ලබා ගැනීමට සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවී
ඡන්ද ක්‍රමයෙන් පාත්වුණු හෙණය
වර්ෂ 1948 දී නිදහස ලැබීම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයකි. 1947 මුල්ම පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අග
ගැටලුවලට විසඳුම් දෙන ව්‍යවස්ථා සංශෝධනයක්
පවතින අරගලයේ අවසානය කොතැනකදැයි අපි කිසිවකුත් නොදනිමු. රාජපක්ෂ පාලනයේ ඉවත්වීමක් දකිනතුරු අඛණ්ඩව අරගලය ගෙන යන බව
ආණ්ඩුවට මහ බැංකුවට වැරැදුණු තැන
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු අවධියේ කිසි කලෙක නොවූ විරූ තරමේ ආර්ථික සමාජය හා දේශපාලන වියවුලකට ඇද වැටුණු මෙම අවස්ථාව
සැමට ඉහළින් ඇත්තේ නීතියයි
රඹුක්කන පැවති මහජන උද්ඝෝෂණයක් අතරතුර සිදු කළ පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මරණයට පත්වීම ඛේදජනක සිදුවීමකි.
ඩොලර් ණයට අරන් හැදූ කොන්ක්‍රීට් සුදු අලි
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර්