අන්තර්වාර ආණ්ඩුවක් යනුවෙන් අදහස් වන්නේ රාජ්‍යයක් අභ්‍යන්තරයේ ඇති වන සිවිල් යුද්ධයක් හෝ රාජ්‍ය දෙකක් හෝ කිහිපයක
විශේෂාංග
රට යළි ගොඩනැගීමට සියලු පක්ෂ එක්විය යුතුයි
අද ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. වත්මන් අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වීම බ
හාල් මිල වැඩිවීමේ ප්‍රධාන සාධකය
මෙරට අඥාන, ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලකොට කියා හෝ කෘෂිකර්මාන්තයට අදාළ තීරණ තාර්කික අයුරින් නිසි වෙලාවට ගත යුතු බ
දේශපාලන ගැත්තකුගේ තවත් නිහීන වැඩක්
රටේ පැය 13 ක විදුලි කප්පාදුවක් තිබිණ. එහෙත් ඊයේ පැයකුත් මිතිත්තු 40 කට සීමාවිය. අද විදුලිය කප්පාදුව පිළිබඳව පත්‍රය ම
නීතියට පයින් ගසා නුවර වැවේ වෙට්ටු දාන සේමසිංහ
අනුරාධපුර නුවර වැවේ රක්ෂිතය සහ වැව අල්ලාගෙන පුරවා හෝටලයක් හදන සිදුවීමක් ගැන පසුගියදා දැඩි කතාබහට ලක් විය. එම කතා
ප්රශ්නයේ දෙපැත්ත මාරුවීම
යම් යම් ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම් විට විපත් ද උපකාරී වන අවස්ථා තිබේ. මෙය පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම රටවල් සම්බ
සාමකාමීව උද්ඝෝෂණ කරමු.. ඒත් පොදු දේපොළ වනසනු එපා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවෙස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අවුරා නැගීසිටි දහස් සංඛ්
අරාජික තත්ත්වය පිටු දකිමු
රටේ තත්ත්වය තවමත් තිබෙන්නේ බරපතළ ප්‍රශ්න ගණනාවක් තුළ ය. ඩොලර් හිඟකම නිසා උද්ගතවූ අර්බුද තවදුරටත් වර්ධනය වෙන බව හ
දෙමළ සන්ධානය හා සාකච්ඡාව හොඳ ප්‍රවේශයක සන්ධිස්ථානයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 25 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු නියෝජිත පිරිසක්
රටට වැරදුණේ ඇයි?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩලය සමග ලංකා ආණ්ඩුව නිල වශයෙන් සාකච්ඡා කර තිබෙන්නේ 2021 දෙසැම්බර් මාසයේ 7
ගෑස්-තෙල් පෝලිම් නැති රටක් කවදා බිහිවේද?
සිංහල භාෂාව නව අරුත් නිෂ්පාදනය කළ නොහැකි තරමට රටේ ශාපලත් පරිසරය තුළ නිර්වින්දනය වී තිබේ. කුසට නොකා, නෙතට නිදි නොලැ
රට ගොඩනගන්න ප්‍රතිසංස්කරණ අවශ්‍ය මොහොතක්
අප්‍රියෙල් කැරැල්ල මෙරට මෑත කාලීන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ජන සම්මතවාදී ආණ්ඩු ක්‍රමයකට විරුද්ධව ආයුධ සන්නද්ධ අර
ශ්‍රී ලංකාවෙන් පනින්නන්ට ඉදිකෙරෙන තමිල්නාඩු වැට
ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් පිරිසක් තමිල්නාඩු වෙරළ තීරයට පැමිණීමත් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් විශාල
ආසියාවේ උද්ධමන වාර්තාව
සමාගමකින් ලැබුණු “පින්තාරු වැඩක්” සඳහා රුවන් සිය මිල ගණන් ඉදිරිපත් කරන ලද්දේ මීට දින කිහිපයකට කලිනි. සවස් යාමයේ
රාජ්‍ය ආදායම් කඩාවැටීමේ වින්නැහිය
මෙරට මූලික සාර්ව ආර්ථික දර්ශක වලින් දරුණු ආර්ථික අර්බුදයක් ඇති බවට සංඥා කෙරේ. ප්‍රධාන සර්ව ආර්ථික දර්ශක කියවීම්ව
ගුල්ලන් ගැසූ හාල් කවන්න හැදූ ජාවාරම්කාර පාපතරයෝ
‘නොමැරී මැරී ජීවත්වීම’ යන්න වහරෙහි එන්නකි. මේ මොහොත යනු මෙරට සකලවිධ ජනයා එම කියමන් ජීවමානව අත්විඳිමින් සිටින මොහ
රුපියල වැට්ටූ බලධරයෝ
මේ විනිමය අර්බුදය ආර්ථික විද්‍යාඥයන් අපේක්ෂා නොකළ එකක් නොවේ. රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ දෙන ලෙස ඔවුන් මීට ම
ඇමෙරිකාවේ ටැක්සි එලවන ඇෆ්ගනිස්ථාන හිටපු ඇමැති
ලංකාවේ හිටපු ඇමැතිවරයකු බලයෙන් ගිලිහී ගියත් උන්හිටි තැන් අහිමි වී වෙනත් රටකට ගොස් රියැදුරු රැකියාවක නිරත වී කලද
ඉන්න හිතෙන රටෙන් යන්න හදන අය වැඩි වෙයි
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය, රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇත. කඩදාසි සහ ම
සර්වපාක්ෂික සමුළුවට අතීතයෙන් පාඩමක්
දැනට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය දිනෙන් දින උත්සන්න වීමත් එය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑමෙන් විවිධ තැන්වල
අලුත් අවුරුද්දෙවත් ජනතා අපේක්ෂා සඵලවේවා
පීඩිත ජන කැළකගේ දුක් වේදනා පත්තර පිටු මතත් විද්‍යුත් නාලිකාවලත් මහා මිනිස් අනුරාගයක් මෙන්ම මිනිස් වේදනාවන්ද අව
භාණ්ඩ ජීවත් වී ජනතාව මිය යා යුතුද?
යටහත් පහත් ප්රවේණිදාසයකු වූ රුපියලට නින්දා පරිභව කරමින් ඩොලරය ඉහළ ගියේ රට විනාශ කළ පාලකයන්ගේ සහ පයින්ඩක්කාර මහ
ඕමල්පේ නාහිමියන්ගේ යෝජනාව: දේශපාලකයන්ටත් වචනයක්
රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ විශාල ධනයක් ඇති බෞද්ධ, අබෞද්ධ සෑම සිද්ධස්ථානයකින්ම භාණ්ඩාගාරයට යම්
පාඩු රාජ්‍ය ආයතනවල පාපයෙන් ජනතාව මුදවමු
අපේ රටේ විදේශ මූල්‍ය අංශය පැවැතියේ ක්‍රමයෙන් පිරිහෙමිනි. ගෙවුම් ශේෂයේ තිබුණේ විශාල පරතරයකි. ආනයන වියදම හා අපනයන
ගෑස් පෝලිම කවදා නැතිවේද?
ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික් ටොන් 35000 කි. එහෙත් මේ වනවිට මසකට ගෑස් මෙට්‍රික් ටොන් 1000 ක් පමණක් ලැබෙන බව සඳහ
මුළු ලොවම සලිත කරවන පුටින්
පසුගිය පෙබරවාරි 24 වැනි බ්‍රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ දොන්බාස් ප්‍රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු ය
ඊළඟ ඡන්දය ගැන නොව රට ගැන සිතා තීරණ ගනිමු
අප ගැන අපට ඇත්තේ මහත් ආඩම්බරයකි. අපේකම ගැන කතාකරන්නේ ඉහළින්ය. කිසිම රටකට හෝ ජාතියකට දෙවැනි වෙන සූදානමක් නැත. අපේකම
දුරදිග නොබැලීමේ විපාකය
භාණ්ඩ හා සේවාවල, සාමාන්‍ය මිල ගණන්වල සිදු වන ඉහළ යෑම උද්ධමනය ලෙස හැඳින්වෙයි. ආර්ථිකයක දියුණුව කෙරෙහි මෙන්ම විනාශ
ජනතාව ඉල්ලන්නේ උත්තර නොව විසඳුම්
එකක් පසුපස එකක් වශයෙන් නිර්මාණය වන ප්‍රශ්නවලට විසඳුම් පෙනෙනතෙක් මානයක නැත. ප්‍රශ්න කන්දරාවකින් හෙම්බත් වී සිටි
මවු බස නොදන්නාකම නින්දාවක්
සිංහල ශබ්දකෝෂ දිනය මෙම මස 21 වැනිදාට (ඊයේ) යෙදී තිබුණි. මෙවර වීමංසා සංවාදය පැවැත්වෙන්නේ එය නිමිත්තක් කොට ගෙනය. මතු ද