ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු ප්‍රපාතයක පවතින බව නොරහසකි. රාජ්‍ය ආදායම පත්ලටම වැටී තිබේ. විදේශ විනිමය සංචිත පිරිහී
විශේෂාංග
විදේශ විනිමය සොයන නව ප්‍රතිපත්ති හදමු
රටකට විදේශ විනිමය අහිමි වීම ඒ රටේ ආර්ථිකයේ ප්‍රාණය නිරුද්ධ වීමකි. අද අප රට පවතින්නේ එම බරපතළ අනතුරුදායක මට්ටමේය. ඒ
කෝවිඩ් වලින් පසු සංකූලතා ඇති වෙනවාද?
කොවිඩ් රෝගයට ගොදුරු නොවූ කෙනෙක් නැති තරමට වසර දෙකකට ආසන්න කාලයක පටන් අද දක්වා විවිද ප්‍රභේද එක් කරමින් මෙම රෝගය අ
ආර්ථිකය වනසන බහිරවයෝ
කොවිඩ් වසංගතය හා ඊට පෙර විදේශ විනිමය හැසිර වූ ස්වභාවය විසින් වත්මන් අර්බුදය ඇති කරන ලදැයි කියන ප්‍රකාශයට මම එකඟ න
විවේචන හා ප්‍රහාර ආවත් ඉන්දීය සහාය අගයන්න ඕනෑ
ශ්‍රී ලංකාව ආර්ථික අතින් ඉතාමත් අසීරු අඩියකට පත්ව සිටින බව නොරහසකි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් හිඟය, භාණ්ඩ
වැල්ලව ඉස්කෝලෙන් ඇමරිකාවේ සරසවියට
වීඩියෝ නැරඹීමේ ලොල් ප්‍රේක්ෂකයන්ට අසන්නට දකින්නට ඇති දේ ‘පොත පත කියවීම‘ පුරුදු පුහුණු වූවන්ට නොලැබෙන අවස්ථා බො
කාටවත් ක්ෂණික විසඳුමක් නැති ප්‍රශ්නයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය බදාදා ජාතිය අමතා කළ කතාව මීට පෙර ඒ මහතා ජාතිය අමතා කළ කතාවලට වඩා කෙටිය. එය දේශ
සංස්කෘතික අරමුදලේ මුදල් කාබාසිනියා කිරීම
ජනතාවගේ මුදල් නූලට තිතට හා වගකීමෙන් යුතුව විය පැහැදම් කිරීම රාජ්‍ය පාලනයේ යහපත් බව ප්‍රදර්ශනය කිරීමකි. නාම පුවරු
හිටපු මහ බැංකු නි.අධිපති ඩොලර් හොයන හැටි කියයි
වත්මන් ආර්ථික අර්බුදය හා එයින් ගොඩ ඒමට ගත යුතු පියවර පිළිබඳ විමසමින් ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග කළ සාකච
මට තිබෙන්නේ කලකිරීමක්
කලක් යුද හමුදාවේ සේවය කළ ඇය පසුව තමන්ගේම නිමි ඇඳුම් ව්‍යාපාරයකුත්, උද්‍යාන අලංකරණ ව්‍යාපාරයකුත් ආරම්භ කළේ තම සැම
තෙමුණාම කුඩය සෙවීම
මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රශ්න ගණනාවක්ම නරක අතට වර්ධනය වී ඇති තත්ත්වයකය. මීට පෙර සතිවලටත්
සමස්ත සමාජයේම අවධානය පිණිසයි
රටක ආර්ථික අර්බුදය එම රට තුළ සියලු ආකාරයේ ප්‍රශ්න නිර්මාණය කිරීමට හේතුවේ. ප්රචණ්ඩත්වය, කැරලි කෝළාහල, මංකොල්ල, අප
එන්.කිව් සන්නද්ධ අරගලයකට පාර කැපුවාද?
(මෙම ලිපියේ මුල් කොටස 2022/03/10 වැනිදා පත්‍රයේ පළවිය. මේ එහි අවසන් කොටසයි.) එන්.කිව්. සමග නැවත එක්වීම සම්පූර්ණයෙන් යථාර්
බදු ක්‍රමයෙන් අවුලට ගිය ප්‍රවාහනය
ඕනෑම සේවාවක පුනරාවර්තන වියදමක් පවතී. එනම් ඒ සේවාව පවත්වාගෙන යාමට යන වියදමක් තිබේ. ඒ වියදම ඉන් ලැබෙන ආදායමෙන් පියව
සංචාරක ව්‍යාපාරය නංවනු: බාල්දි පෙරළන වැඩ එපා
ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කෙරෙන නව සංචාරක පනත සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව සංච
අර්බුදයට විසඳුම එක්සත් වෑයමක්
ශ්‍රී ලංකා ආර්ථිකය එහි ඉතිහාසය ඇතුළත මුහුණ දුන් දැවැන්ත අර්බුදය මෙයයි. එම අර්බුදයෙහි පැතිකඩ ගණනාවක් තිබේ. ශීඝ්‍ර
බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දුන් උපදෙස් මාලාව ගැනත් සිතමු
හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කඩා වැටුණා සේ බ්‍රිතාන්‍යය එරට සංචාරකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ
එස් මහින්ද හිමිගේ කවි අදටත් හරියටම හරි
කොළඹ කවි යුගය බැබළවූ එස්. මහින්ද හිමියන්ගේ ගුණ සමරු උෙලළ මෙම මස 16 වැනි දින සවස 3.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික
එක්සත් ජාතීන් බෙලහීනද?
යුරෝපා ඉතිහාසය පුරාවට ලියැවී ඇත්තේ යුද ගැටුම්, මනුෂ්‍ය ඝාතන, සමූල ඝාතන, ආක්‍රමණ සහ ව්‍යසන පිළිබඳ ව ය. 1618 සිට 1648 දක්වා
බසයෙන්-දුම්රියෙන් යන මිනිහා තවත් හිරකරනවාද?
සාමාන්‍ය ජනයා මේතරම් පීඩාවට පත්වූ යුගයක් තවත් නැත. සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතය නොවැළැක්විය හැකි ලෙසට අප ර
ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යම මොහොතක්
ලංකාව අද ඇත්තේ ආර්ථික අර්බුදයකය. මීට මාස කීපයකට පෙර ‘‘අභියෝග නොදැනීම’’ යන සිරස්තලය යටතේ ලංකාදීප පුවත්පතෙන්ම මේ අ
සර්ව පාක්ෂික සමුළුව කතා සාප්පුවක් කරනු එපා
නැවතත් සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳ අදහස් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ. මෙරට සර්ව පාක්ෂික සමුළු පිළිබඳ ඉතිහාසය ප
දේශපාලන හයිය අරගෙන වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා
අනුරාධපුර ජනතාව අතර ඥානක්කා නමින් ප්‍රසිද්ධ මෙම සාස්තරකාරිය මෙහි ප්‍රධාන චරිතයයි. ඇය සාස්තර සහ අනාවැකි කියමින්
ලියන ගෙදරක සිට පොත් ලියූ පුවත්පත් කතුවරයා
අදට (12) යෙදෙන ප්‍රවීණ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතාගේ අනුස්මරණ දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.
රෙද්ද බැනියම මැතිසබයට ගෙන ආ මන්ත්‍රී
හිටපු ආදායම් පාලකවරයකු මෙන්ම හිටපු උප කතානායකවරයකු වූ පියසේන තෙන්නකෝන් මහතාගේ 40 වැනි ගුණසමරු උත්සවය කිරිබත්ගො
රැල්ල ගහන පැත්ත
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 3 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙළ උරුමයේ
ආර්ථික සභාව වැදගත් ඒත් හරිහැටි වැඩේ ඕනෑ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආර්ථික සභාවක් පිහිටු
අපත් රටත් දුප්පත්ද?
ලංකාව රටක් මිස රාජ්‍යයක් නොවන බව ‘කිවි දා දැක්ම’ ලිපි පෙළේ කීප විටක් ම සඳහන් කළේ සහ පැහැදිලි කළේ ඇයිද යන්න මේ වනවි
මැති - ඇමැතිවරුන්ට පරිවාර වාහන අවශ්‍යමද?
අපි බොහෝ දේ වරද්දා ගත් රටක පුරවැසියෝ වෙමු. මේ වරද්දා ගැනීම් බොහොමයකට පාර කැපුවේ මේ රටේ දේශපාලන සංස්කෘතිය බවත් ඒ සඳ
56 මැතිවරණයේ තීරණාත්මක සාධකය
2022 මාර්තු 3 වැනිදා ලංකාදීප පත්‍රයේ පළවූ නීල් ක්වින්ටස් ඩයස් පිළිබඳ ලිපියේ පළමු කොටස නිමා වූයේ මෙසේය. ‘‘1956 අප්‍රේල්