අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි.
විශේෂාංග
අය-වැයේ ඇස්තමේන්තු නිවැරැදිද
පාර්ලිමේන්තුවේ මූලික කාර්යභාරයක් වන්නේ මූල්‍ය පාලන බලතල ක්‍රියාවට නැඟීමය.
දෙපිලම දෙගිඩියාවෙන්
ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු ප
රන්ජන්ගේ කතාවට එජාප විරෝධය
දේශපාලන කරළියේ මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත්තේ මත්කුඩු හා කොකේන් කතාය.
රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා
රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්
අදේශපාලනයට ගොදුරුවීමේ ප්‍රතිවිපාක
මෙවර ලිපිය තේමා කීපයක් පාදක කරගෙන ලියන්නේ ඒ සෑම තේමාවක් ම අපේ ජන සමාජයට අතිශයින්ම අදාළ ඒවා වන නිසාය.
ලිබරල්වාදය සැබෑ විසඳුමද
ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතික වාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් වත්මන් ලොව සිටින දේශපාලන විද්වතුන් කි
දරු පරපුර කෙරෙහි මුළු සමාජයේම බැල්ම ඕනෑ
හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක දී මත් පැන් පානය කළ බව කියන සිසුන් තිදෙනකු පොලිස් අත්අඩ
ඉන්දු - පාකිස්තානු යුද ඉතිහාසයේ සන්ධිස්ථාන
කාශ්මීරයේ පාලන බලය ලබා ගැනීම අරමුණු කරගනිමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ දෙකක් සහ වරින් වර සටන් ඇවිළී තිබේ
ජන මතය අවුල්කරන දේශපාලන දීග
විධායක ජනාධිපතිධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කා
පළාත් සභා මැතිවරණයයට කඹ ඇදීම
පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා ජනපතිවරයා කැපව සිටින ආකාරය සැළකිල්ලට ගැනීමේදී,
කසළ ප්රශ්නයේ යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතු
පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ.
19-කප්පාදුවේ දේශපාලන කැලඹීම
දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමටය. එහෙත් එම ප්‍රතිසංස්කරණ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු න
මුළා වූ මුතානාගේ විමතිය දනවන ආපසු හැරීම
ඉස්ලාමීය රාජ්‍යය ලෙසින් හැඳින්වෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම හා එක්වීම සඳහා මීට වසර පහකට ඉහතදී සිරියා
මනාළයකු නැතිව විවාහයට සූදානම් වීම
ජනපතිවරයා ලෙස සම්පූර්ණ වසර 5 ක ධූර කාලය සම්පූර්ණ කරන තෙක් ජනපතිවරණයක් නොකැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප
කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය
රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත
ජිනීවා යෝජනා ඉවත්විය යුතුද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහා සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූයේ පසුගිය 25
බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද
අපේ රටේ බොහොමයක් ව්‍යාපාර සහ ජාවාරම් අතර වෙනස හඳුනාගත නොහැකි තරමට වැඩ සිදුවෙමින් තිබේ.
ඡන්දෙට කිට්ටුව උඩුයටිකුරුවන පෙරැළියක්
මහින්ද මෛත්‍රී සාකච්ඡාව, නව සන්ධානය, වෙල්ගම-ප්‍රසන්න විවාදය, ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ පිල් මාරු සූදානම,
ව්‍යවස්ථා සභා අර්බුදය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසුව රාජපක්ෂ පිළ හා එක්ව ප්‍රස
ලිබරල්වාදයේ අනාගතය
මෑත කාලයේ ලියැවුණු පොත් කීපයක් මෙහිදී අතිශය වැදගත්ය.
අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද
ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය.
ව්‍යවස්ථා සභාවට ගල් මුල්
ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල ලොකු වාදයක් දිග හැරී ඇත්තේ පසුගිය 05 වන දින ජනාධිපති විසින් පාර්ලිමේන්තුව අමතා කළ
පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ
ඒකාබද්ධ විපක්ෂයේ අළු යට ගිනි පුපුරු
සන්ධානයක් ඇතිකර ගැනීමේ සූදානමකින් පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ,
කම්හල් ඉදිකිරීමේදී ජනතාව පාරට දාන්න එපා
කිසියම් පළාතක කම්හල් ඉදිවීම ඒ පළාතේ සංවර්ධනයට හේතුවන කාරණාවක් විය යුතුය.
රට වනසන භයානක බලවේග
පනස් හයේ පෙරැළියට පදනමක් වූයේ පංච මහා බලවේගයයි.
නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය
අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත්‍රස්ත
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක්
ඔහු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තම මුද්‍රාව සනිටුහන් කළ නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි. ඔහු කළ බොහෝ නිර්මාණ මෙරට සෑම ස
ජනපති අපේක්ෂක අර්බුදය
ජනාධිපති අපේක්ෂක අර්බුදය මේ වන විට ඔඩුදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ.

