ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තෝබර් මාසයේ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ඒ
විශේෂාංග
ගොවියා රජවූ රටේ එළවළු මිල මෙතරම් නැග්ගේ ඇයි?
‘‘අප කන හැටි ළිපා දනී’’ යැයි පුරාණයේ දී කීවේ එතරම් ගැඹුරු අදහසකින් නොව නිකමට මෙන්ය. එහෙත් එම කියමනේ අරුත මේ මොහොත
සියරට මගෙ රට සිරිසැප
මේ දිනවල යුද්ධයක පැටලී සිටින ඊශ්‍රායලය වසරකට ආහාර සහ සෙසු කෘෂිකාර්මික භෝග අපනයනයෙන් වසරකට ඩොලර් බිලියන 2.45ක් උපයය
දේශනයකට ආරාධනා කර පසුව විරෝධය පෑම හරිද?
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක දේශනයක් පවත්වා ඉන් පිටව යද්දී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්
ආර්ථිකයේ පසුබෑමෙන් විඳවන්නෝ
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ වාර්තාව දත්ත කෙරෙහි රටේ අවධානය යොමු වී තිබේ. එහි සඳහන
අල්ලසට එරෙහි සටනේ වියට්නාම ආදර්ශය
ප්‍රසම්පාදන රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ අල්ලස් ලබාගැනීම යන චෝදනාවලට වරදකරුවන් වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනකුට අ
රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද?
ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ ගෙවී යන හැම තත්පරයක්ම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක තත්වයක් ඇති කරන මොහොතකය. එබැ
ආර්ථිකයේ පීඩා විඳිද්දී විදුලි බිලේ සහනය
අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩීමට ගොස් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේදී එම ප
බදුබර - සටන්පාඨ විසඳුමද?
මේවනවිට 2024 සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතවී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේ දී අභියෝගාත්මක කාලපරිච්
සෞඛ්‍ය වර්ජන ගැටලු හැමෝම සිතන්න ඕනෑ
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රසායනාගාර නිලධාරීන් සහ දන්ත කාර්මිකයන් ඇතුළු සෞඛ්‍ය සේව
ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20
සොබාදහමට කළගුණ දක්වන “තෛපොංගල්“
පිරිසිදු බව, කෘතවේදිත්වය, සෞභාග්‍යය සතුට සහ සමගිය උදා කරවන තෛපොංගල් උත්සවය අනාදීමක් කාලයක සිට දෙමළ, හින්දු ජනයා ඉ
රටක් හදන්න මැජික්වලට පුළුවන්ද?
ජනපතිවරණයට සූදානම් ද?, පක්ෂයේ අයට මන්ත්රීකම් එපාවීම, සජබ කොටසක් ජනපති ළඟට යනවද?, විරෝධතා උද්ඝෝෂණ නොකරන්නේ ඇයි? යන
වරායේ තිබුණේ සාදයක්ද? නිරීක්ෂණයක්ද?
‘වරායේ සාදය’ සම්බන්ධයෙන් රටේ ජනතාවගේ අවධානය යොමුවී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු
සංහිඳියා පනතේ අතුරු කතා
ආරම්භයේදී එනම් 1980 ගණන්වල අග භාගයේදී කොටි සංවිධානය ඇතුළු උතුරේ දෙමළ සන්නද්ධ සංවිධාන ගණනාවක් සමඟත් පසුව 1987 න් පසු කො
රටම අගයන පොලිසියේ දැලි ගාන නිලධාරීහු
මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහි ‘යුක්තියේ මෙහෙයුම’ රට තුළ ජයටම ක්‍රියාත්මකය. රට චිකාගෝවක් නොවීමට නම් පොලිසි
අනාගත වර්තමාන අභියෝග
2024 වර්ෂය ආරම්භ වී ගතවී ඇත්තේ සතියක් පමණය. රටේ දේශපාලන සාකච්ඡා ලහි ලහියේ ජනාධිපතිවරණයක් වෙත ගොනු වෙමින් පවතී. කොහොම
සංචාරක ව්‍යාපාරය නංවන්න තව තවත් රුකුල් දෙමු
ශ්‍රී ලංකාව මෙම වසරේ තනි සංචාර සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇතැයි ලොව සුප්
ආණ්ඩුවේ ටින් අංකය
අවුරුදු 18 ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බ
ජනතාවගේ සිහිනවලින් ආර්ථිකය මොන පැත්තටද?
මිනිසුන් ජීවත්වන්නේ සිහින සමගිනි. එම සිහින යථාර්ථවාදී ද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් ජීවත්වීම සඳහා අවශ්‍ය හුස්ම
එදා - අද වෙනසේ වෙනස
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්ති සංවාදය (Japan - Sri Lanka Policy Dialog) ජනවාරි 02 වැනි දා මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි. මීට සෑ
රටින් සහල් ගෙන්වීම සැබෑ විසඳුමක්ද?
ආනයනික සහල් කිලෝවක් සඳහා වන රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට රජය තීරණයක් ගෙන ඇතැයි පසුග
රට මකරට දැමූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය
රටක් සංවර්ධිත රටක් ලෙස හඳුන්වනු ලබන්නේ, එරට අත්පත් කරගෙන ඇති ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය අනෙක් රටවල් සමග සාපේ
2024 ඔබට කොහොමද?
හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය
අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.
වැට් බද්ද ණය අර්බුදයේ ප්‍රතිඵලයක්
වැඩි කරන ලද වැට්, ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ, ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද, මේ ආදී ආර්ථික හා දේශපාලන මාත
අතළොස්සක් වෙනුවෙන් ජාතික වස්තු වැනසිය යුතුද?
කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු එහි නිලතල හෙබව වූ නායකයන් 28 දෙනකු අනිවාර්ය නිවාඩු යැ
ජනපති සටනේ ප්‍රයෝග
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් පැහැදිලි වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කොට නැ
ගිනිගත් නැවේ වන්දිය මෙතරම් පමාවූයේ ඇයි?
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරෙන් ශ්‍රී ලංකාවට අයිතිය වශයෙන් වන වන්දිය ලබාගැනීම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නො
ප්‍රශ්න විසඳා රට හදන මාර්ගය
තවත් වසරකට අපි පා තබා සිටින්නෙමු. නිදහසින් පසු කාලයේ අප අලුත් අවුරුදු උදාවීම් මල් වෙඩි ගසමින් කීයක් විධියට පිළි