1. ලොව කෙටිම වීදිය - ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩ
විශේෂාංග
භාරත ඝාතනයේ මේ දක්වා උසාවියේදී කියවුණු දෑ
ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති ඔක්තෝබර් 8 වැනි දින හිඹුටාන පටුමගේ පුස්තකාල හන්දියේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ
නැව් පතුලේ අතරමංව...
”මහ මුහුද ඉතාමත්ම භයංකාර ස්ථානයක්. මෙහි සුන්දරත්වයට වශී වෙලා අපි ඒ මේ අත කිමිදෙමින් සිටියදී හිටි හැටියේම එහි පරි
රාජා දැකගන්න මහනුවරට මහ සෙනගක්
පසුගිය සතියෙන්... ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍ය
නිදහසේ කිරිල්ලියක්
-කුමුදිනී යනු කුවි කට්ටුවාන් සිට ඩෙල්ෆ්ට් ලෙස හඳුන්වන පුනගුඩාතිව් සහ නෙදුන්තීව් වෙත එහා මෙහා ජනයා රැගෙන ගිය බෝට්
කැලේ රජාණෝ වෙදාණෝ
බුද්ධදාස නම් වූ රජ කෙනකු ලංකාවේ සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහු රජකු පමණක් නොව වෙදකු බව ද කියැවේ. එසේ මෙසේ වෙදෙකු නොව
සිසු අරගලයේ බිල්ලා වාදය
කලකට පෙර උසස් අධ්‍යාපනය භාර උපඇමැතිවරයෙක් කාල්මාක්ස්ට පහත් ලෙස බැන වැදුණේය. ඊට එරෙහිව ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී.ඒ
ටයිටැනික් සියවස සපුරයි
ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නි
ලී කුඩු-ගස් මුල්වලින් චිත්‍ර අදින කලාකරුවා
වත්තල හැඳල පදිංචි ඩග්ලස් වීරසිංහ මහතා චිත්‍ර, කැටයම්, බිත්ති සැරසිලි, මංගල සුබපැතුම්පත්, පෝරු ආදී තල නිර්මාණ කිර
මිනී මෝරුන්ට මැදිව
මුහුදේ කිමිදීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. නමුත් අතීතයේ පටන් ලාංකිකයෝ මුතු කැඞීමටත් මුහුදු කූඩැල්ලන් රැස් කිරී
සුද්දන්ගේ ගුවන් යානා ගොඩබෑ මාවතගම ගුවන් තොට
එදා බි්රතාන්ය අධිරාජ්‍යයට යටත්ව පැවැති ලංකාව දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැය 48ක් තුළ ප්‍රදේශයේ ජනතාවට
ප්රභාකරන් ඉන්දියාවෙන් පැන ගිය ”අංක පහ” මෙහෙයුම
1987 යනු ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවීම් බහුල වර්ෂයකි. ඉන්දියානු අගමැති රාජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති
අහස සිඹින සිහින දකින නෙළුම් කුළුණ
”තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස” (සුභාෂිතය) හිරුත් සමඟ විකසිත සියපත් හිරු අවරගිර
මුද්දරයේ කොටි මෙහෙයුම
යුරෝප සංගමය විසින් තහනම් කරන ලද සංවිධානයක් වූ එල්.ටී.ටී. සංවිධානයේ ලාංඡන, ඊළාම් සිතියම, කොටි නායක ප්රභාකරන්ගේ රු
බැකෝවලින් මැණික් සොයා පරිසරය වනසන රත්නපුරේ
රටට විදේශ විනිමය උපයා ගැනීමට මැණික් කර්මාන්තය පිටිවහලක් වුවද වර්තමානයේ එය අපේ රටේ ස්වාභාවික සම්පත් වැනසී, ජලඋල්
නුවරඑළියට හිම
මේ නුවරඑළියේ ජනතාවට දැඩිලෙස බලපාන ශීත කාලයකි. පොදුවේ ගත්කළ ශ්‍රී ලංකාව පුරාම යම් තරමක ශීතලක් පවතී. නුවරඑළිය සාමා
මියගිය රාජාට පණ දුන් හැටි
”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්
සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය
අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප්‍රභූ ජනයාග
රජ කාලේ අම්බලම්
ලංකාවේ ව්‍යවස්ථාපිත පළාත් පාලන ක්‍රමයක් ඇතිවීමට පෙර අතීතයේ පටන්ම එක් එක් ගම්ප්රදේශ ගම් ප්‍රධානියකුගේ පාලන
බිත්තරෙන් විශ්කම්
ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති
බකිංහැම් මාලිගය
එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි්රතාන්ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයය
වසර 2600කට පෙර බුදුන් වැඩිය මියුගුණ පුදබිම
බුද්ධ වර්ෂ 2600 සපිරූ අසිරියෙන් සකල බොදු බැතියෙන් බුද්ධාලම්භන පී‍්‍රතියට පත්ව සිටී. ඒ දුරාතීතය තුළ ශ්‍රී ලාංකේය ඉත
දමිල කිවිඳියකගේ අතට තුවක්කුව හුරුවු හැටි
යුද පුහුණුව ලැබීමේ ඇගේ තීරණය ගැන ඇය හමුවූ එල්ටීටීඊ නායකයන් පවා කණගාටුව ප්‍රකාශ කළේය. එයට එක හේතුවක් විය හැක්කේ ක
ප්රභාකරන්ගේ එදා මාලිගාව අද
කිලිනොච්චිය මුලතිව් කොටින්ගේ මහ බළ කොටු වශයෙන් පැවති කාලයේ මාධ්‍යවේදියකු වශයෙන් ඒ ප්‍රදේශවල සංචාරය කළ අවස්ථා
පරිසරය රැක ගන්න වෙහෙසෙන වැදි නායකයා
ගහකොළ සතා සිව්පාවා ඇළ දොළ පරිසරය රැක ගැනීමට නව වසරේ හැම දෙනාටම සිතක් පහළ වේවායි ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන
සීතලේ ගැහි ගැහී කරකාර බඳිති
චීනයේ හෙයිලෝන්ග් ජියැන්ග් නගරයේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 13 ක් වූ අධික සීතල මැද තරුණ පෙම්වතුන් දහදෙනෙක් තම පෙම්වති
හොරිවිල වෙද පරපුරේ අලුත් පුරුක
අපේ රටේ පාරම්පරික වෙදකම ගැන කතා බහ කරද්දී වෙද පරම්පරා ගණනාවක් විවිධ ලෙඩ රෝග සඳහා ඔවුනොවුන්ගේ වෘත්තීය දක්ෂතා පෙළ
තනියම පියාඹන්න ලංකාවට ගෙනා අලුත් යානය
ලොව පුරා සංචාරකයන් අතර අතිශියන්ම ජනපි‍්‍රය පැරාමෝටර් කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීම පසුගියදා ගාල්ලේ දී සි
රුදුරුයි ඒත් හරි ලස්සනයි
ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ
ලොව සුදු සත්තු
සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප්රමුඛ නොවී එය න