අපි වවුනියාව නගරයේ සිට මඩුකන්ද දෙසට ගියෙමු. වවුනියාවේ සිට මඩුකන්දට කිලෝ මීටර් හතර හමාරකි. යුද ගිනි නිවීමෙන් ලැබූ
විශේෂාංග
විල්පත්තුවේ කුවේණි මාලිගය
ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත්රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ
හෝර්ටන් තැන්නේ ආක්රමණිකයෝ
හෝර්ටන් තැන්න ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි තැනිතලා බිමකි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2100-2300 පමණය. හෙක්ටයාර් 3160 ක
එදා පැවතුණ රාජ නීතිය හා දෙතිස් වධය
රටක් එක්සේසත් කිරීම යනු මුළු රටම එකම නීතියක් යටතේ එක් පාලකයෙකු විසින් පාලනය කිරීම වේ. එක්සේසත් වූ රටක එක් එක් ප්
වසර 17ක් තිස්සේ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය ජපාන පන්සල තාවකාලිකව වැසුවේ ඇයි?
බුදුවීමට නම් මහායාන ක්රමයේ "සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය" අනුව ක්‍රියා කළ යුතුයැයි වසර 17ක් තිස්සේ කොළඹ කොල්ලූපි
කොළොම් පුරේ ශි්රයා ශි්රයා
ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකාවේ අගනුවරයි. කොළඹ වාණිජ අග නගරයයි. එසේ වුවත් විශේෂයෙන් කාගේත් අවධානය මේ දින
සිරිත් මල්දම
ළමයිනට හෙඳ නරක කියා දෙන උපදේශක කාව්‍යයක් වන සිරිත් මල්දම ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා විසින් රචනා කැරිණි.
ලංකාවේ කමිකරුවන් නම තැබු ඔස්ටේ්රලියාවේ බඩගිනි නගරය
ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා නගරයක් බඩගිනි නගරය ලෙස හැඳින්වේ. අල්බර්රි ගෝඩොන්ගා දුම්රිය මාර්ග
ලෙඩ රැසකට ගුණ දෙන සර්ප සම්බාහනය
ඊශ්‍රායලයේ රූපලාවන්‍යාගාරයක සේවය ලබාගැනීමට යන සේවාලාභීන්ට අමුතුම තාලේ අත්දැකීමකට මුහුණදීමේ අවස්ථාවක් එහි පා
ලෝක උරුමයට මුවාවී ඉලුඹකන්ද වැසියන්ගේ උරුමය වැනසීම
ලෝක උරුම සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන්න යන්නේ යැයි මේ දිනවල විශාල ආන්දෝලනයක් රටපුරාම පවතී. අදවන විට මෙය ජ
ගුවනින් ගිය ප්‍රථම ආදිවාසියා
වරිගෙ ඇත්තන් ගැන ලෝක පොජ්ජට කතාදාන්න මංගච්චපු දවස් පොජ්ජෙ තමයි මේ ඇත්තෝ ඉස්සරම උඩතැනින් මංගච්චණ දඬු කැච්චක මං ගැ
සුන්දර මඩකළපුවේ පෘතුගීසි බළකොටුව
ක්‍රි.ව. 1505 මෙරටට පැමිණි පෘතුගීසීහු ක්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ පාලනය කරමින් අපේ රට සූරා කෑවෝය.
ඉංග්‍රිසි හමුදාවක් සමුල ඝතනය කළ වටපුලුව මහ සටන
උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණි ඉංගී්රසි හමුදාව සමූල ඝාතනය කළා පමණක් නොව, ඔවුන් ලූහුබැඳ ගොස් එළව එළවා පහ
ප්‍රදර්ශනයේදී මිලට ගත යුත්තේ ජීවිතය කියාදෙන පොතපතයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් 13 වැනි වරට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සතියක් පුරා මහත් උත්ක
සාහිත්‍යය වෙනුවෙන් මට කළ හැකි දේ මා කළා
කේ. ජයතිලක මහතා අභාවප්රාප්තවන්නට සති කීපයකට පෙර ඔහු සමඟ කළ සංවාදයකි. කළුඅච්චිගමගේ ජයතිලක මෙලොව එළිය දකින්නේ 1926
පැරැණි ලංකාවේ රජකුගේ දින චරියාව
ලංකාවේ පැරණි රජවරුන්ගේ කාර්යභාරය මෙන්ම ඔවුන්ගේ කාර්ය සිද්ධීන් පිළිබඳව වංසකතා හා වෙනත් ඉතිහාස මූලාශ්රවල බොහ
සීගිරියේ බිතු සිතුවම් විනාශය
කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා
අදටත් වැරදිකාරයින් නැති මහා හෙජින් වංචාව
වැරැද්දට රජකාලේ ලබාදී තිබූ අපූරු දඬුවම් පිළිබඳව ඉතිහාස කතාවල සඳහන් වෙයි. උලේ හිටුවීම, ඇසේ සිට පට්ට ගැසීම මෙවැනි ද
රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?
”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මං
සමිභාහන මධ්‍යස්ථාන මුවාවෙන් කෙරෙන අපචාර කි‍්‍රයා
නිලානි විසි පස් හැවිරිදිය. විවාහක යැයි කිව නොහැකි තරම්ය. පාසල් දිවියෙන් සමුගත්තා පමණක් මෙන්ය. දඟකාර බවේත්, විසේකා
මානා ඇල්ල උඩ නටබුන් මාළිගාව
නුවර සිට බදුල්ල දක්වා වූ පෘතුගීසීන්ගේ හා රජුන්ගේ ඉපැරණි රහස් මාවතේ ගමන්ගන්නා අපි හාලිඇල කැටවල ප්‍රදේශය හරහා ගම
කටකාර තරුණයා හිමේ අතර මං කළ ”කළු ගුලිය”
සිරිපා අඩවිය මහානුභාව සම්පන්නය. සිල්වත් බවින් මිදුන බොහෝ දෙනකුට මේ භූමිය ගෙන එන්නේ අසුබ ඵල යැයි විශ්වාසයක් පවතී.
අපට ජීවිතය ගැන කියාදුන් මහා ගත්කරු
මෙරට සාහිත්‍ය කෙත සරු අස්වැන්නකින් පෝෂණය කිරීමට මුළු දිවිය කැප කළ කේ. ජයතිලක ජ්‍යෙෂ්ඨ සාහිත්යවේදියාණෝ පසුගියද
අලුත් පාරෙන් සිංහරාජය දෙකඩ වේද?
වනාන්තර කුට්ටිකරණය වීම ජෛව විවිධත්ව හායනයට ප්‍රධාන වශයෙන් බලපාන බව විද්‍යාත්මකව හඳුනා ගෙන ඇතත් හය හතර නොතේරෙන
ධර්මපාල චාරිකා රථය හෙවත් සෝබන මාලිගාව
‘‘පුළුල් නළල් තලය පසු කොට පීරා හළ කළු වන් කෙටි කෙස් කළබ විසුරුවා තම තියුණු පැහැදිලි නෙත් සඟළ සභාව කෙරෙහි රඳවමින් ප
සාහිත්‍ය විනිසුරුවන්ටත් පගාව දෙන කාලයක් ඒවි
ශ්‍රීනාත් ගනේවත්ත වියරණ ලිපි, අක්ෂර ශික්ෂාව, සිංහල අක්ෂර වින්‍යාසය ඇතුළු කෘති කිහිපයක් ම ලියා පළ කොට ඇති ශ්
දිය කපන දාට අලි අඬන සබරගමුවේ ඇසල පෙරහර
සබරගමුව මහ සමන් දේවාලය යනු සබරගමුවේ අපට අපේ සංස්කෘතික හැඳුනුම්පත යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. නූතන ද
පෘතුගීසින් මහනුවරට ආ රහස් පාර දිගේ
කැටවල කඩෙන් උදෑසනින්ම කටට හලාගත් තේ කහට උගුර අතර මග නැවතී පිට උගුරේ ගියේ කඩයේ හිමිකරු පැවසූ දෙයක් නි
ලෝකාන්තය පා මුලට ගිය ගමනක්
මොහොතින් මොහොත වෙනස්වන කාලගුණ තත්ත්වය වරෙක ගෙන එන්නේ බියජනක හැගීම්ය. හොදින් හිරු පායා ඇති දිනයක නම් අවට ප
කළු මිනිසකුගේ වේශයෙන් වාඩියට පැන්න කොටියා
සිරිපා හිමේ හාස්කම් ගැන කතා කරද්දී සිරිපා කරුණා කරන්නට ඇති මාර්ග හතෙන් යන එන අයට සිදුවු අපුරු සිදුවීම්ද ජනප්