වාර කීපයක්ම උතුරු කොළඹ හා බොරැල්ල යන ආසන නියෝජනය කළ විවියන් ගුණවර්ධන ලංකා සමසමාජ පක්ෂයේ මෙන්ම වමේ ව්‍යාපාරයේ නාය
විශේෂාංග
ගොරකා ඵලදාව සරුවේ
වලල්ලාවිට ගෙවතුවලද කැලෑවේද මෙවර ගොරකා ඵලදාව ඉතා හොඳින් දක්නට ලැබේ.එය ගැමියන්ගේ අමතර ආදායම් මාර්ගයක් වි ඇත. ගොරකා
මේ ආණ්ඩුවට දැන් තියෙන්නේ ‘වෙබ් භීතිකාව’
එජාප මාධ්‍ය අංශයේ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවිය රහස් පොලීසිය වටලා මාධ්‍යකරුවන් අත්අඩංගුවට ගැනීම හා කාලීන ද
අසිරිමත් කුරුලු ලෝකය
”කැඩුනු අත්තටු රංගනය” (^Broken Wing Act) කුරුලූ ලෝකයේ එක් හැසිරීමකි. ඒ මව් කිරිල්ලිය තම පැටවුන් හට අනතුරක් කරන්නට යන මිනිසකු
කතරගම ඇසළ පෙරහර
ඇසළ මාසය දෙවියන්ට අයත් මාසයක් යයි බෞද්ධයන් පමණක් නොව බොහෝ හින්දුන් අතර ද විශ්වාසයක් පවතී. ඇසළ පුන් පෝදා බුදුන්වහ
එස්.ටී.එෆ්. ප්‍රධානියා ඉදිරියට කඩාපැන්න කුළුමීමා
ඔකද දේවාලය දෙසින් නැගී ආ හිරුගේ රත්පැහැති ආලෝක කදම්බය කුමණ ජාතික වනෝද්‍යානය පුරාවට ද පැතිර ගොසිනි. රාත්‍රිය පුර
කුරුල්ලන් කන යෝධ මකුළුවෝ
හිරු ඇහැරේ... එහෙත් සුවහසක් සියොත් සමූහය ඇස් අරින්නේ හිරුටත් කලිනි. සතුන්ගේ විවිධ රිද්මායානුකූල සංගීත සංධීවනියෙන
ළමා අපචාර වළක්වන මඟ
පිපෙන්නට කලින් තැලී පොඩිවී මිලින වී යන, සමාජය තුළ අසරණ වූ පුංචි මල් කැකුළු ගැන මාතෘකා ගොන්නක් ගොනුකරනු ලැබුවේ හිත
බලාගෙනයි රෙදි සාප්පුවල ”පිටෝන්” කාමරයේ කැමරා!
සෑම ගැහැනියකම සුන්දරය. එදා කවියෝ ගැහැනියගේ සුන්දර රූ සපුව වර්ණනා කළේ සදා සුරැකිය යුතු කලාත්මක වස්තුවක් ලෙසිනි. ස
ලාබෙට සල්ලි හොයන මිනී ඔළු ජාවාරම
අපේ අතීත මුතුන් මිත්තන්ගේ ශරීර අවශේෂ අදටත් පොළොව යට ආරක්ෂා වෙයි. හොඳම උදාහරණය සපයන්නේ පාහියංගල ලෙනයි. දකුණු ආසිය
බෝධියේ නයා දරුවෙක් වී ඉපදුණු හාස්‍යජනක කතාව
බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංපිටිය ඓතිහාසික ගම්මානයකි. වළගම්බා රජ සමයටත් එහා ගිය අතීතයක් එහි පව
විවාහ සැමැරුම රෝහලෙන් අවසන්වේ
බ්‍රිතාන්‍ය ජාතික ටෝනි බාර් (42) ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමග තුර්කිය බලා ගියේ තම විවාහ සැමරුම් උත්සවය සඳහාය. තුර්ක
ඇමේසන් වනයේ රහස් සොයා ගිය ගවේෂකයන්ගේ බිහිසුණු අත්දැකීම්
සුවහසක් කණාමැදිරියන්ගේ සිරුරු පිටුපස ඇති එළි පුංජ නිවි නිවී දැල්වෙයි. ඝනඅන්ධකාරයට වැසී ගිය හරිත නිරය තනිකරම ගුප
ඉන්දියාවේ භූමිකාව
”ශී‍්‍ර ලංකාවේ ඒ කීයත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගනිමින් ස්වකීය අභිලාශයන් හා අරමුණු සාක්ෂාත් කරගැනීමේ සම්
සිසු දරුවනට විල්ගමුවේ - අත්වැලක් ලැබේ අකුරු දැනුමේ
දේශගුණය කටුකය. ගම්මාන වෙත යාමට ඇති මාර්ග වළ ගොඩැලි සහිතය. දුෂ්කරය. කුමන මොහාතක හෝ වල් අලින් කඩා වැදී නිවාස දේපළ බව භ
ආර්ථික අර්බුද නැති රටක් නෑ
ළඟ එන මැතිවරණ, ජාත්‍යන්තර අභියෝග හා තේ-රබර් ආර්ථිකය ගැන වැවිලි හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා දැක්වූ
චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි.
චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය. රෝහ
මහමෙවුනාවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව
වසර 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය මෙරට රාජ්‍යය ඇතුළුව රට වැසියෝ ඉතා ඉහළින් සමරමින් සිටිති. සම්බුද්ධත්ව ජයන්තිය සැම
ගමන කල්දැමීමෙන් ක්ලේමෝ බෝම්බයෙන් දිවි ගැලවෙයි
අහසේ වළාකුලූ අතරින්ද මැවී පෙනුනේ අවිනිශ්චිතබවේ සලකුණුය. නැගෙනහිර පළාතේ දැකුම්කලූ වෙරළතීරය වු ආරුගම්බේ මුහුදුත
මළත් ජීවත්වන ජෝති
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේගේ මතකයෙන්.... එච්.ආර්.ජොතිපාල නැත්නම් ජෝතිගේ නිවෙස පිහිටා තිබුණේ මාලිගාවත
අටවැනි වරටත් දළදා කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා
පනහ දශකයේ මුල්භාගයේදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රචලිත මෙරට භික්ෂුවක් ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්ත
වෙබ් අඩවි සහ මඩ
රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා හා පුවත්පත් ප්‍රකාශන 152ක් පමණ දැනට ලියාපදිංචි කර ඇත. මේවාට අමතරව අද මාධ්‍ය
කෞතුකාගාර සොරකමට අදට මාස හතරයි
කෞතුකාගාර පුරාවස්තු සොරකමට පුරා මාස හතරකි. මාධ්‍යයන්හි සිරස්තල සැරසීම සඳහා කළ යම් යම් සංදර්ශන කිහිපයක් හැරුණු ව
බ්‍රසීල ඩෙංගු මර්දන ක්‍රමය ලංකාවටත් ගැළපෙයිද?
ඩෙංගු උවදුර ලෝකයේ බොහෝ රටවලට තර්ජනයක් වී ඇති බව නොරහසකි. ඒ ඒ රටවල් ඩෙංගු මර්දනය සඳහා නොයෙක් ක්රමෝපායන් අනුගමනය
හන්තානේ වල් වැදුණු සරසවි සිසුන්
සුන්දර හන්තාන කන්ද එක් වරක් හෝ තරණය කිරීම ලක්දිව ඕනෑම සරසවියකට යන සිසුවකුගේ සිසුවියකගේ එක් සිහිනයකි. පොතපතින් ක
සල්ලිකාර කාඩයන්ගේ පිළිලය
එන පොට හොඳ නැහැ කෙල්ල ගෙට ගනින්” යනුවෙන් අපේ ජනවහරේ ප්‍රකට කියමනක් තිබේ. අපේ පැරැුන්නන් තුළ ගැහැණු දරුවන් සම්බන
ගොන් පොරේ ජරමරේ
ස්පාඤ්ඤයේ පැම්ප්ලොන්කා නගර වැසියන්ගේ සංස්කෘතික උත්සවයක් පසුගියදා පැවැත්විණි. සැන්පර්මිනෝ නමින් හැඳින්වූ මෙම
පළාත් සභා ඡන්දෙන් වෙනසකට ආරම්භයක්
ආණ්ඩුව රට තුළත් ජාත්‍යන්තරයේත් හොඳටම අනාථව ඇති බවට විපක්ෂය විග්රහ කරද්දී ජනතාවට අධික ජීවන බර විරැකියාව තිබිය
පුතා කිරි ටිකේ ණය ගෙවයි
මරණය පෙනි පෙනී සිට තව දුරටත් ජීවත්වීමේ වාසනාව හිමිකරගත් කෙනෙකු වෙතොත් ඒ ආශ්චර්යයකි. එබඳු ආශ්චර්යයකින් ජීවත්වීම
2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද?
ඊජිප්තුවරුන් සහ මායාවරුන් 2012 වසර අවසානය පිළිබඳව ප්‍රකාශිත අනාවැකියෙන් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන පරිදි 2012 අවසාන

