ගාල්ල කටුගොඩ අතර දුම්රිය පිලිපැනීමෙන් පැය 15කට ආසන්න කාලයක් ඇනහිටි දුම්රිය ධාවනය අද පෙරවරු 10.30ට පමණ යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.