කාන්තා විරෝධය මඩින්න පොලිස් කාන්තාවෝ පෙරට


බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි. 

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය.  

එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ. 

ඡායාරූප ශාන්ත රත්නායක .