ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර


(මුදිතා දයානන්ද  සහ ඉන්දිකා  රාමනායක)

 කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල  කළහ.

අන්තර් විශ්ව විද්‍යාප ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල  හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන  කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)