මෛත්‍රිපාල සිරිසේන ජනපති පාර්ලිමේන්තුවට පැමිණ දින දසදහසක් ගතවීම සමරමින් ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කල ප
දියත
කතරගම බස් අනතුරින් 25ක් රෝහලට
කතරගම සිට අම්පාර ධාවනය කරමින් තිබූ පෞද්ගලික බසයක් සෙල්ලකතරගම බුත්තල 54 කණුවේදී පෙරළීමෙන් මගීන් 25 දෙනකු තුවාල ලබා
මහැදුරු කෝදාගොඩ ගුණ සැමරේ
අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය අද (2) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී
‘හූ කිව්වේ පිටස්තර කට්ටියක්‘
ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාදයාත්රාව ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අසලින් ගමන් කරන අවස්ථාවේ
‘නන්දිට රට යන්න තවමත් බෑ‘
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘‘ නන්දි ’&
‘පාගමන් ගිය මන්ත්‍රීවරුන් ගැන ශ්‍රීලනිප තීරණයක්‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාගමන් ගිය මන්ත්‍රීවරුන්ට විරුද්ධව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව
අන්න සබන්
මේ සුවඳ සබන් කැටයක්. ඔස්ට්‍රේලියාවෙ මෙල්බන්ර්වල අතින් හදන මේ සබන් නාන්නම කියාපු සබන් කියලයි පාවිච්චි කරන එය කි
සයිටම් අභියාචනය සැප්තැම්බර 14ට කල් යයි
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා පිටවන සිසුන් වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම ප්රතික
ගම්පහ රත්නාවලියේ කරාතේ තරඟය නවත්වයි
අපොස උසස් පෙළ විභාගයට බාධා වන අයුරින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයයේ පැවැති බව කියන කරාතේ සංදර්ශනයක් වහා න
‘පාද යාත්‍රාවේ හුළං වැඩිකල් තියෙන්නේ නෑ‘
ජනතා අභිලාෂය යටපත් කිරීමේ අරමුණින් සහ රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධ විමර්ශන යටපත් කිරීමේ අරමුණින්
නැදුන්ගමුවේ ඇතාට විශේෂ ආරක්ෂාවක්
දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමා
මහින්දගේ ප්‍රකාශයට බලපිටියෙනුත් විරෝධය
පොලිස්පති බලපිටියේ හා අම්බලන්ගොඩ චන්ඩියකු වගේ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන බලපිටියෙන
‘පොලිස්පතිගේ නීති නැගෙනහිරට නැත්තේ ඇයි?‘
‘පොලිස්පති දකුණේ ජනතාවට දාන නීතිය ඇයි නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ‘ යැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥ
උපහාස රුසියෙක් සමුගනී
ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ පෙරළිකාරයකු වූ චින්තන ජයසේන (68) මහතා අභාවප්‍රාප්ත විය. කොලම නම් තීරු පුවත්පත මගින්
අවි ගබඩා සංකීර්ණයක් ඔයාමඩුවේ
අනුරාධපුර ඇලයාපත්තුවේ ඔයාමඩුවේ දැයට කිරුළ පැවැත්වූ භූමි භාගයේ අන්තර්ජාතික අවි ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය
ලංගම ආදායම කෝටියකින් නඟී
බස් ගාස්තුව 6%කින් වැඩිවීම නිසා ශ්‍රීලංගම ආදායම රුපියල් ලක්ෂ 790 දක්වා ඉහළ ගොස් ඇතැයි ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධි
හැරෙවුවත් වැටෙන්නෙ නැහැ
මේ වීඩියෝව තියෙන්නෙ ඔබට ඉතා වැදගත් ගැජට් එකක් ැනයි. මේ ගැජට් එක තියෙන්නෙ ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්නටයි. ම
මුහුද හුරා කෑමට ජයලලිතාත් විරුද්ධ වේ
මුහුද හුරාගෙන කෑමේ ධීවර පන්න ක්‍රමය තහනම් කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය මධ්
නිලගිරියෙන් කරඬුවක් හා මැටිපහනක්
අම්පාර ලාහුගල සෑය සංරක්ෂණය සිදුකිරිමේ දී උතුරු දෙසින් කරඩුවක් හා මැටි පහනක් සොයා ගත් බව නැගෙනහි
'සුදු හංසියේ' සමග එන අචිර
පාසල් වියේදීම ගායන ලොවට පිවිසි අචිර සුභාෂ්ගේ නවතම ගීතය වන "සුදු හංසියේ" පසුගිය දිනෙක එළිදැක්වූවා. ඔහු ඒ පි
පෙත්තක් දියවෙන හැටි
ලෙඩක් නිසා ඔබත් බෙහෙත් බීලා ඇති. බෙහෙත් බීපු ඔබ ඒ බෙහෙත් පෙති දියවෙන හැටි අන්වීක්ෂයකට දැක තිබෙනවාද? මේ වීඩියෝව ඒ
ඩියා මිර්සා චිත්‍රපට අධ්යක්ෂණයට
"තුම්කෝ නා බුල් පායෙන්ගේ" චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පා තැබූ ඩියා මිර්සා මේ වනවිට රංගනයට සමුදී ති
'මල නොතලා රොන් ගන්නා සේ බදු ගන්න ඕනෑ '
විවිධ පුද්ගලයන් මහ පාරේ ඇවිදමින් හා දේශපාලන වේදිකාවලට නඟමින් කියන සුරංගනා කථා අනුව රටේ ආර්ථික වර්ධනය
උඩුවේ හිමිගේ අලි නඩුවේ තීන්දුව සැප්තැම්බරයේ
බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගත්තැයි කියන චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව කොළඹ මහාධිකරණය විසින
පෙරහර මංගල්‍යයට කප් රුක් කපයි
මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා
කිරිඇල්ල පාගමනේ සෙනග දැක්කේ නැතිලු
පොළොන්නරුවේ සිට කොළඹට තමා හෙලිකොප්ටරයෙන් ගමන් ගන්නා අතරවාරයේ පාගමන නැරඹූ බවත් යාර 100ක තරම්වත් සෙනග එහි නොසිටි බ
හේනේගම විභාග ශාලාධිපති ඉවතට
උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය
ජෝඩුවක් පාරට කුණු දාලා : ගැමියන්ගෙන් ඉල්ලන් කාලා
අකුරණ දුනුවිල මාර්ගය අසලට වාහනයකින් පැමිණ කසල මලු බැහැර කළ බව කියන යුවළක් අද (2) ප්‍රදේශවාසීන් විසින් අල්ලා
පොලිස් පොතෙන්
රාජාංගනයේ දී මත්කුඩු ළඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. රත්මලාන ගුවන