වව්නියාව මුන්රිමුරිප්පුහි දරුවෙකුගේ මළ සිරුරක් ළික තිබියදී හමු වූ බවට වව්නියාව පොලීසිය කියයි.
දියත
‘ආණ්ඩුව හරියට නිශාන්ත මන්ත්‍රීගේ කකුල වගේලු‘
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහාය දෙන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මිනුවන්ගොඩ රැස්වීමකදී ආණ්ඩුව
‘සිරි දළඳාගමනය‘ ගීත අපගමනය වෙයි
සිරි දළඳාගමනය චිත්‍රපටයේ ගීත විකිණීම සඳහා හොරෙන් පටිගත කළැයි කියන බොරලැස්ගමුවේ ස්ථානයක් වටලා පරිගණක සංයුක්ත
සෞදි ඝාතනය පවුලේ අයට දන්වයි
කැකිරාවේ රේල්වේටවුන්හි සිටි මොහොමඩ් සියාන් සිහාබ්දීන් (32) සෞදි අරාබියේ යන්බෝ වරාය නගරයේ වීදුරු කපන්නකුගේ මරණය
මං දැන් ලොරි භාගයක් වගේ..
කලා ලෝකයේ කටකාර දඟකාර රුවැත්තිය ලෝචනා ඉමාෂි තවත් නොබෝ දිනකින් ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න බල
දෝස්තානා චිත්‍රපටයේ දෙවැන්නක් ඕනෑලු
දෝස්තානා චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳ කතාබහක් මේ දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ කතාබහේදී වඩාත් ඉදි
කඳ සුරිඳුන් මුහුදු රළින් නාවයි
නැගෙනහිර පානම ඔකඳ දේවාලය හෙවත් ශ්‍රී මුරුගන් දේවාලයේ වාර්ෂික දියකැපීමේ මංගල්‍යය උතුරු නැගෙනහිර දෙපළාතේ හි
කොටාපාර මහින්දගේ පාද යාත්‍රාව සමග පාරට නොබසී
රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සශෝධන ක්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාවට සහ
ලෙගෝ ඔරලෝසු
ලෙගෝ යනු කුඩාකල අප සැවොම මෙන් ක්‍රීඩා කළ ආම්පන්නයක්. ලෙගෝ කැබලිවලින් නොයෙක් වූ සැකසුම් කරන අපට බොහෝ කාලයක් ගත
පොලිස් පොතෙන්
මඩකලපුව වෙල්ලාවලියේ තුන්දෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
බල්ලයි කෙල්ලයි
හාවි කියන බල්ලගෙයි එරින් කියන පොඩි කෙල්ලගෙයි මේ වීඩියෝව ලෝකයේ මෙය නැරඹූ බොහෝ පිරිසකගේ සිත සතුටින් පිනවූවක්. ඇය
බොලිවුඩ් නිළියක් පොලීසියෙන් නවතාලයි
ජූහු නගරයේ තමන්ගේ වාහනයේ සුරතලුන් තබාගෙන සැරිසැරූ බොලිවුඩ් නිළියක වන රිචා චාද්දා,පොලිස් නිලධාරීන් විසින් අ
අපි බැන්ඳෙ දෙදාහෙදි
මනරම් අතිමනරම් තරු අහස ඔබයි සුවිසල් සඳ එළිය ඔබයි නිකැලැල් හද හඳුර නසා මට එළිය දිදී සිත පහන්
ජෙලිෆිෂ් ලා අල්ලන මාළුන්
ජෙලි ෆිෂ්ලා යනු දකින්නට සුන්දර මාළුන් විශේෂයක් වුවත් ඔවුන් සමහරකගේ ඇති විස සහිත බව නිසා මිනිසුන් තරමක බියක් දක්
ආයෙත් රඟපාන්න ආවේ අවුරුදු දෙකකට පස්සෙ
එදා හැන්දෑව ටෙලිවෘතාන්තයේ උදුලාවතී නමින් ගැමි චරිතයක් රඟපෑ නිසා ඇයට සම්මානයකුත් හිමිවුණා. ඒ වගේම සමනළ කඳවු
“මතින් තොර රටක් තැනීම රජයේ අරමුණයි“
දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්
පොලිස් මුදලාලිට ගජමුතු විකුණයි
මීගලෑවේ දී ගජමුතු 2 ක් රුපියල් ලක්ෂ 18 කට විකිණීමට ගිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මීගලෑව පොල
'Warcraft' ආදායම් අතරට
ජුනි මස 10 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කෙරුණු, ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Warcraft" මේ වනවි
බර බරේට බරක්
මොරටුව පැත්තෙ ඉන්න අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් පිළිබඳව නිරාකරණය කරගන්නට ඒ පැත්තෙ තිබෙ
අමුතු විදියෙ කලා ප්‍රදර්ශන
කලා ප්‍රදර්ශන කියන්නෙ අපි සැවොම ජීවිතයේ එක් වරක් හෝ නරඹා ඇති දෙයක්. නමුත් මේ වාර්තා කරන ආකාරයේ කලා ප්‍රදර්ශනයක
නැහැ මම ඇඬුවෙ නැහැ
අසීමිතක ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථක ලෙස තිරගතවන ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණය &ආදරණීය කතාව
ලක්ෂ 30 ක කේරළ ගංජා සමඟ 3 ක් අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ගෙන එන ලදැයි කියන කේරළ ගංජා කළුතර හා අවට ප්‍රදේශ ව
උයන්ගොඩට නිර්මාල්ට පලා බෙදයි
ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඉවත් ක
“ජනතාව කියනවා නම් ගෙදර යනවා“
ජනතාව පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ඒ සඳහා සූදානම් බවත් හොරා කෑමට බලයට එන්න හදන අය පාරට බැස ආණ්ඩුවට කෑ ගැ
‘යාපනය ගැටුම එකමුතුකමට පහරක්‘
යාපනය විශ්ව විද්‍යාලයයේ ඇති වූ ගැටුම අන්තවාදී ක්‍රියාවක් නොව බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක් යැයි ජාතික සංවාද ප
පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට.
තම පෙම්වතිය පිටරට සිට එනතුරු බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ මගීන් පැමි
සැන්ඩ්‍රා බුලොක්ට විවාහ නොවීමට තර්ජනයක්
මේ වනවිට පෙම් සබඳතාවයක් පවතින ජනප්‍රිය චිත්‍රපට නිළි සැන්ඩ්‍රා බුලොක් සහ ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්ගේ වැඩ අත්හිටුවයි
මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ සේවය අධිකරණ සේවා කොමිස
ටෙස්ට් තරග නැති නිසා ආදරය වැඩිවුණා
මංජුලා කොහොමද ඉතින් ජීවිතේ? ජීවිතය ඉතා හොඳින් සතුටින් ගෙවනවා. පොඩි අයගේ වැඩත් එක්ක කාලය ගතවෙනවා දැනෙන
කොළඹට පැය 12 ක් වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජලය කප්පාදු කරන බව එම මණ්ඩලය කියය