කෑගල්ල නුවර පාරේ බල්ලපානේ දී වෑන් රියක් හා බස් රියක් ගැටීමෙන් තිදෙනෙක් මිය ගොස් 11 දෙනෙක් තුවාල ල
දියත
තාත්තලාට වරදින තැන්
මේ වීඩියෝවෙ ඉන්නෙ දරුවන් සහ තාත්තලා පිරිසක්. මෙය දුටුවහම ඔබට සිනා නොවී සිටින්නට නොහැකියි වගේම මේ වීඩියෝවේ තාත්ත
මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමට රජයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක්
ගෘහස්ථ සේවකයන් බඳවා ගන්නා මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමේ නීති කෙටුම්පත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට
අන්තර්ජාල අලෙවිකරණයේ දැවැන්ත වර්ධනයක්
කටාර් රාජ්‍යය තුළ ස්ථාපිත කර ඇති ව්‍යාපාරික ආයතනවලින් ලබාදෙන අන්තර්ජාල අළෙවිය සහ පාරිභෝගික සේවාවන්
යාල්දේවි අද සිට ස්වර්ණවාහිනියේ...
සමීර හසුන් අධ්‍යක්ෂණය කරනු ලැබූ යාල්දේවි ටෙලි නිර්මාණය අද (23දා) සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ට ස්වර්ණවාහින
කොළඹ ඩෙංගු වසංගත මට්ටමේ
මේ දිනවල ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් තිබෙන නිසා උණ වැළඳී දින තුනකින් පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙස
රාමදාන් සමය වෙනුවෙන් වෙළෙඳසැල් 1300 ක් පරීක්ෂාවට
පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් බල පැවැත්වෙන 2008 අංක 8 දරණ නීතියට අනුව සැපයුම්කරුවන් විසින් තමන්ට පැවැරී ඇති රා
ජල සහ විදුලිය පරිභෝජනය අඩු කිරීමට කරාමා වෙතින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
රාමදාන් සමයේදී බලශක්ති කාර්යක්ෂමතාවය වර්ධනය කොට විදුලි සහ ජල පරිභෝජනය පහළ දැමීම සඳහා පොදු විදුලිබල සහ ජල සංස්ථ
වසරක් තුළදී එළවළු සහ පළතුරු මිල සියයට 12 කින් පහළ බසියි
පසුගිය වසරක කාලය තුළ දේශීය වෙළෙඳපොළේ එළවළු සහ පළතුරු මිල ගණන් පිළිවෙළින් සියයට 12 කින් සහ 4 කින් පහළ බැස ත
වෙළෙඳ ප්‍රදර්ශනයේ අළෙවි කුටි පහක් තාවකාලිකව වසා දැමීමට නියෝග කෙරේ
සිටි සෙන්ටර් සංකීර්ණයට යාබද දෝහා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ වෙළෙඳ ප්‍රදර්ශනයක පවත්
කටාර් තැපැල් සමාගමෙන් ගිම්හාන ප්‍රවර්ධන දීමනාවක්
කටාර් තැපැල් සමාගම විසින් ගිම්හානය වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කර ඇත. ඒ අනුව දෝහා නුවර සිට ඈත පෙරද
කාන්තාවන්ට පමණක් සීමා වූ මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේදී ඉදිකිරීමට පියවර
කාන්තාවන්ට පමණක් වෙන්වු මුහුදු වෙරළක් අස්කාර් වෙරළ තීරයේ ස්ථාපිත කිරීමට නියමිත අතර මෙම ප්‍රදේශයට එබ
ආනන්ද විදුහල්පතිට/ අධ්‍යාපන ලේකම්ට සිතාසි
පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි
පුණ්‍ය සංවිධාන දෙකකට අයත් ගිණුම් අත්හිටුවයි
සැක සහිත මූල්‍ය කටයුතු හේතුවෙන් පුණ්‍ය ආයතන දෙකක සහ ඉන් එක් ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලයක නිලධා
කම්කරු නීතියට ගරු කරන සමාගම් සංඛ්‍යාව ඉහළට
දැනට ඉදිකිරීම් කටයුතු සිදුකරන නජ්මා මෙට්‍රෝ දුම්රිය ස්ථානය රාත්‍රියට දිස්වන අයුරු කම්කරු නීතිය උල
'පල්ලේපොල රෝහලේ වවුල් වාට්ටුවක්'
මාතලේ පල්ලේපොල රෝහලේ ඉදිකළ ගොඩනැගිල්ල හා තවත් ගොඩනැගිලි හතරක් වසර 16 ක් පුරා පාචිච්චි නොකර 
වැට් බද්දට මාතරින් කඹුරුපිටියෙන් විරෝධය
වැට් බද්දට එරෙහිව මාතර හා කඹුරුපිටිය ව්‍යාපාරිකයෝ අද (23) කඩ සාප්පු වසා විරෝධය පෑම ඇරඹූහ. අඩු ගණනේ කඩ සාප්පු ද
අනුර සේනානායක යළි රිමාන්ඩ්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
කුඩු නඩුවේ සැකකරු වෙඩි කා නසී
රත්මලානේ සිට හෙරොයින් නඩුවකට පෙනී සිටීමට ආ සුරේෂ් අසංක සිල්වා (35) මහර උසාවිය අසළ දී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස්
ජීවිතය සමුදුන් 'ස්ටාර් ට්‍රෙක්' නළු යෙල්චින්
ලෝක ප්‍රසිද්ධ "ස්ටාර් ටේරක්" චිත්‍රපටයේ නළුවෙකු වන ඇන්ටන් යෙල්චින් හදිසි අනතුරකින් පසුගියදා ම
අතකස උළෙලේ ජනපති කවි කියයි
අගනුවර තරුණ කවි සමාජයේ (අ.ත.ක.ස) 81 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බස්නාහ
පාසලේ ප්‍රශ්නෙකට ලෙඩුන්ගෙනුත් පළිගනිති
මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ පිරිසක් මාතර වැල්ල මඩම පාර අවහිර කරමින් අද (23) උද්
පුංචි හපනුන්ගෙන් සුපිරි වැඩක්
මේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ මැදගම කියන පුංචි ගමක ජීවත් වන දරුවෝ පිරිසක්. තවදුරටත් සංගීතය හදාරන
සමාජ ජාල වෙබ් අඩවිලවට විරුද්ධ වන ජෙනිෆර් ඇනිස්ටන්
සමාජ ජාල වෙබ් අඩවිවලට දැඩි ලෙස විරුද්ධත්වය දක්වන නිළියක් ලෙස ජෙනිෆර් ඇනිස්ටන්ව හඳුන්වනු ලබයි. එම හේතුව නිසා
සෝමරත්නගෙන් 'ජංගි හොරා'
මැතිවරණ හතරකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු බලයට ප
ලෝක රග්බි ක්‍රීඩාවේ වේගවත්ම මිනිසා
රග්බි ක්‍රීඩාවේ ජවය සම්බන්ධයෙන් ඔබට අමුතුවෙන් කියන්නට දෙයක් ඇත්තේම නැහැ. නමුත් රග්බි සෙවන්ස් ක්‍රීඩාව ජාත්
බණින්න හේතුව
ආණ්ඩුවෙ ඉන්න බොහොම දැන උගත් සංයමයෙන් කතා කරන ඇමැතිසයිස් මහත්තයෙකුට පසුගිය දවසක මල පැනල ඒකාබද්ධ කස්ටිය එක්ක ඉන්
නටමු - 2016
ඡායාරූප - ජයසංඛ ප්‍රනාන්දු