අරණායක එළඟිපිටිය සාමසර කන්දේ කොටසක් නාය යාමෙන් පසු අතුරුදන් වූ සියයකට අධික පිරිසක් සෙවීමේ කටයුතු අරම්භ වී අද (20)
දියත
බදු වළක්වන්නැයි ඉල්ලූ පෙත්සම ජූලි 28 විභාගයට
ඉකුත් මැයි 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ වැට් බද්ද , ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු සියලූ බදු අයකිරීම්
‘අඹතලේ වහලා නෑ : ජලය සුරක්ෂිතව ලබාදෙනවා‘
ඹතලේ ජල පොම්පාගාරය වසා දමා ඇතැයි පැතිරෙන කටකතාවල සත්‍යයක් නැතැයි නගර සංවර්ධන හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් ප
ඉන්දීය අගමැති ශෝකය පළ කරයි
ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්
‘හදවත් උණුවෙයි දස දෙසින් ආධාර ගලයි‘
විපතට පත්වූ පිරිසට ආධාර බෙදීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයේ ආධාර එකතු කිරීමක් සිදු කළේය. වෙසක් උත්සවය සඳහ
උඩරට මඟේ දුම්රිය හෙට සිට
දින හතරකට පසුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (21) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කි
අරණායක සිව් දෙනෙක් අවසන් ගමන් යති
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ අවසන් කටයුතු අද (20) සිදු විය. ඒ අතර හමුදා නිලධරයක
ලංකාවෙන් මේ සඳහා ඉදිරිපත් වන එකම හා මුල්ම කලාකාරිනිය මමයි
ජනප්‍රිය රංගන ශිල්පිනි සචිනි අයේන්ද්‍රා, ලබන ජුලි මස අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලෝක ප්‍රාස
පොලිස් පොතෙන්
හෝමාගම ඇඹුල්ගම පාරු පදින්නට ගිය හය දෙනෙකුගෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු අතරුදන් වී ඇති බව පොලිසි
අවතැන් වුවනට කඩිනමින් සහන දෙන බව අනුර කියයි
කැලණි ගඟේ ඉහළ ජලධාරා ප්‍රදේශයන්ට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා ජල මට්ටම ඉහළ යාමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය තව
සද්ද නොකර සිද්ධ වුණ වෙනසක්
රටේ ආර්ථිකේ ගැන වගකියන ආණ්ඩුවෙ ලොක්කො දෙන්නෙක් කලක පටන් ඒ තරම් ඇයි හොඳයියක් නැතිලු. තමන්ගෙ විෂයයට අයිති තැන්ව
ටෙලිකොම් සේවකයෝ දිනක වැටුප පරිත්‍යාග කරති
විදුලි සංදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය එක් වෙමින් ආපදාවට පත් වූවනට මුදලින් රුපියල් ලක්ෂ සියයක
රූනිගේ 'සාරසංඛ්‍ය'
ඉන්දික රුවන් නොහොත් රූනිගේ නවතම ගීය වන "සාරසංඛ්‍ය" නම් ගීතයක් මේ වනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. එම ගීතය බ
කව්ද ගෙරෙව්වෙ
මේ අපි කියන කෙනා කවුන්සිලේ ඉන්න ඉහළම පට්ටමක් දරන සෑහෙන්න පරණ ලොක්කෙක් නියෝජනේ "මලේ" පැත්තෙ ආසනයක්... මේ දවස්
රූප රචනා ද්විත්වයක් නිර්මාණය වූ රිහානාගේ 'Work' පසුබහියි
බාබඩේනියානු ගායිකාවක වන රිහානාගේ අලුත්ම ගීත ඇල්බමය වන Anti හි ඇතුළත් ගීතයක් වන "Work" සඳහා ආරාධිත ගායකයෙකු ලෙස
ලක්ෂ විස්සක කේරල ගංජා යාපනයෙන් අහුවේ
අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 10ක් සමඟ සැකකරුවකු (48) යාපනය ඉල
අරණායක අවතැන් කඳවුරු 12ක්
අරණායක සාමසර කන්දේ නාය යෑමෙන් මිය ගිය 21 දෙනකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කිය
ගොදුර ඩැහැගැනීම
මේ තරුණ මුහුදු රාජාලියාගේ ක්‍රියාව බලාසිටින්නට ලස්සනයි වගේම එයින් ස්වභාවධර්මයේ නිර්මාණයන් සහ චක්රයන් පෙ
රන්වල පදනමේ ජන ගී දන්සැල 22 දා BMICH හිදී
මේ වෙසක් සමයේ දන් පිංකම් සිදුකිරීමට බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම යොමුවන්නේ නිරාසයෙනි. බොහෝවිට රට පුරා ආහාරපාන ල
ආධාර ඉල්ලා එන අයගෙන් පරිස්සමෙන්
ස්වභාවික විපත් වලින් අවතැන්වූ පිරිස්වලට ලබාදීමට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා පොලිසියේ නම් සදහන
වසරේ පෙම්වතා ජැක් ඇන්ටනෝෆ්ද ?
හොලිවුඩ් නිළි ලෙනා ඩන්හැම්ට ඇගේ පෙම්වතා වන ජැක් ඇන්ටනෝෆ්ගෙන් මුද්දක් තෑගි දීම මේ වනවිට පුවත් මවන සිදුවීමක්
එස්එස්පී අටක් ඩීඅයිජී වැඩ බලයි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ සිටිති. මේ අතර
ක්‍රෙඩිට් කාඩ් වාසනාව
ලංකාවෙ ලොකුම පට්ටමක් දරණ කෙනෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකම ලස්ස හැටයි කියලා කතාවක් යනවා.. හොඳට අත දිග ඇරල වි
උඩරට දුම්රිය මගේ ගමන් නවතී
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ සහ බලන අතර මාර්ගය ගිලා බැසීම හේතුවෙන් මහනුවර හා රඹුක්කන අතර දුම්රිය ධාවනය ඇන හි
'උලත් එකයි පිළත් එකයි' එක්ක නැවත සිනමාවට එන රොශාන්
ලාංකික සිනමා ක්ෂේත්රයේ පෙම්වතෙකු ලෙස ජනප්‍රියත්වක් හිමි චරිතයක් ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. ඔහු රං
මහ පොළොවට ගොඩබැසීම
මේ අභ්‍යවකාශ යානයක් මහ පොළවට පැමිණෙන තුරු සිදු කළ වීඩියොවක්. එය විශේෂ වන්නේ මේ වීඩියෝව යානය තුළ සිට සිදු කළ නි
අරනායකට කඩිනමින් සහන
අරනායක ප්‍රදේශයේ අද උදෑසන 8.45 වන විට සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පැවැතිණි. සාමසර කන්දේ වෙනත් බෑවුමක කොටසක් පෙර
රාශි සoගීත කණ්ඩායමේ 'යලී හිරු ආවත්'
"හිරුද ඈත සදු ද ඈත තරු ද ඈත එනදු මගේ ලොව අදුරු වි ඈත යළි හිරු ආවත් යළි සදු ආවත් යළි තරු ආවත් කිසිද
'ආදරණිය කතාවක්' සුවිශේෂි මාධ්‍ය දැක්ම
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කල චමින්ද ගමගේ සමග ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනය කල ආදරණිය කතාවක් චිත්‍රපටයේ සුව
කේට් හඩ්සන්ගේ නොදුටු පැත්ත
හොලිවුඩ් නිළියකට හොලිවුඩ් වෘත්තිය යනු කවුරුත් නොදන්නා අසීරු පැතිකඩක් ඇති අංශයක් බවත්, ඇතැම් අවස්ථාවන්හිදී