ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලැබු මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජා
දියත
හිමි නම සොයන්න හමුදාවත් එක්වෙයි
බලංගොඩ පඹහින්නේ පරෙයියන්ගල කන්ද පාමුල පිහිටි නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ පානදුරේ අනෝමදස්සි හිමියන්ට කුම
'THE FINAL PROJECT' by Prauda Buwaneka
අපි දැනන්නෙ ඇත්තද? මේ කතා කරන්නෙ ඒ ගැන. තමුංගේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් මිනිස්සු නොකරන්නේ මොනවාද?
‘පොලිසිය රාජකාරිය හරියට කළ යුතුයි‘
නියෝජ්‍ය පොලිස්පති තනතුරු වල අවශ්‍යතාවයන් ඇතවී ඇති බවත් එම තනතුරු සදහා පත්විමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතු
සාමාන්‍ය ජිවිතයටත් Nano Technology
නිනිති තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරමින් මීට වසර කිහිපයකට පෙරාතුව පෙර ආණ්ඩුව පැවති සමයේ අමාත්‍ය පාඨලී චම්පික රණ
ඔව්, දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ
ලංකාවේ සංගීත කලාවේ වෙනස්ම පැතිකඩක් විවර කරමින් දේශීය මෙන්ම ජත්‍යන්තර මට්ටම ඔබින ගීත නිර්මාණය කරන ඔහු ඉරාජ්
'පත්තිනි' 05 දා සිට තිරගත වෙයි
මීට වසර 1500කට පෙර දකුණු ඉන්දියාවේ උපත ලැබූකණ්ණගි (පූජා උමාශංකර්), කෝවලන් (උද්දික පේමරත්න)නම් ධනවත් සිටුවරයෙකු ස
The Launch of Predator
Photo credit goes to Letmeknow.lk www.letmeknow.lk
මෙහෙම සෙල්ලම් හෙයා ගත්තේ කවුද
සාරවිට බලන පිරිසට ඩෝන්ට් මිස් වීඩියෝ ගොන්න අතරේ වෙනස්ම වීඩියෝවක් පෙන්වන්නයි මේ සූදානම. මේ ඕෆ් රෝඩ් මෝටර් සයිකල්
මේ දවල්වල කාර්යබහුලයි
ප්රශානි පෙරේරා කියන්නේ මේ දිනවල මියුසික් වීඩියෝවල සහ වෙළෙඳ දැන්වීම්වල නිතර දකින්න හැකි චරිතයක්. ඊට අමතරව
සුපුරුදු පරිදි බබා එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ
පුංචි තිරයේ බොහෝදෙනාගේ ආදරයට පත් චරිතයක් තමයි මංජුලා කුමාරි කියන්නේ. තමන්ගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය "ස
චිත්‍රාල් සෝමපාලගේ 'විල්පත්තු' ළඟදීම?
චිත්‍රාල් සෝමපාල බොහෝදෙනාගේ ආදරය දිනාගත්තු ගායන ශිල්පියෙක්. රොක් සංගීත පසුබිමක් මගින් ගීත ගායනය යෙදෙන ඔහු
ජනමාධ්‍ය දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්
ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය නිමිත්තෙන් අද වැඩසටහන් කිහිපයක් පැවැත්විණි. විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආච
‘ශ්රීලනිපය නිවැරදි මාවතට ගන්න සියලු දෑ කරනවා‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, එම තීරණ ගන්නේ පුද්ග
භූ විද්‍යාඥයෝ පුවක්ගහවෙල
බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගි
‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාව එපා‘
ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් එක්කර දෙමළ භාෂාව පදනම් කරගත් එක් ප්‍රාන්ත පාලනයකුත්, සෙසු පළාත් නවය එක්ක
මගේ සින්දු දැන් ඇහෙන ගීතවලට වැඩිය වෙනස්
ලාංකේය සංගීත ක්ෂේත්රයේ නමක් දිනා සිටින ගායන ශිල්පිනියන් අතර ප්රමුඛස්ථානයක් හිමි කරගත් ගායිකාවක ලෙස ශෂික
මිහිකා හොරෙන් විවාහ වෙලා
ඉන්දියානු ටෙලිනාට්‍ය කතාවක් වන "යේ හේ මොහත්බතීන්" නොහොත් ලංකාවේ විකාශයන වන "මේ ආදරයයි" ඉන්දියානු කතාමාල
ගුටි කෙළි වාර්තාව බදාදා කථානායකට
පාර්ලිමේන්තුවේදී අද (03) සිදු වූ ගුටි කෙළිය ගැන වාර්තාව බදාදා (04) දහවල් 12 පෙර කතානායක කරු ජයසූරිය මහතාට ලබා දෙන බව නි
පඹහින්නේ කන්දක් නායයයි : කඳු පාමුල පවුල් 60ක් ඉවත් වෙයි
දින පහක් තිස්සේ පවතින මහ වැසි හේතුවෙන් බලංගොඩ පඹහින්නේ පුවක්ගහවෙල ගමට ඉහලින් ඇති නියදගල කන්ද පන්විල ඔය දිගේ සේද
මාධ්‍ය හමුවේදී දුමින්ද/අමරවීර ලිස්සා යති
අලුත් පරපුරේ කලා කරුවන්ට කුඹුක් ගැටේදී පහර දුන්නේයැයි චෝදනා ලබා සිටින පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාල
මාර්වෙල් සමාගමේ අලුත් දොස්තර
මාර්වල සමාගම පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණු බොහොමයක් තිබේ. කොමික්ස් කතා ඇසුරෙන් ඔවුන් විසින් චිත්‍රපට බොහොමයක්
තරුෂි නැවතත් රංගනයට එනවාලු
තරුෂි පෙරේරා කියන්නෙ පුංචි තිරයේ බොහෝ ජනප්‍රියත්වට පත් නිළියක්. අවුරුද්දකට වැඩි කාලයක් රංගනයෙන් ඉවත් සිටි ඇය
එපා කියද්දී 12 ක් ඕස්ට්‍රේලියාවේ ගිහින්
නීතිවිරෝධී මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ කොකෝ
‘එක් ලංගම බසයකින් හයකගේ පඩි ගෙවනවා‘
‘ලංගමයට තිබෙන්නේ ධාවනය කළ හැකි බස් රථ 6000යි. සේවකයින් 36000ක් ඉන්නවා. එක් බසයකින් 6 දෙනකුට පඩි ගෙවන්න ඕනෑ. රුපියල් 2,24,000
සේරුවිල හිමි දේහය මුලින් ත්‍රි'මලයට පසුව සේරුවිලට
සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති අපවත් වී වදළා සේරුවිල සරණකිත්ති අනුනායක හිමිගේ දේහය අධිකරණ නියෝගයක් මත ඒ
මන්ත්‍රී ගුටි කෙළිය හොයන්න කමිටුවක්
අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දී රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීම ගැ
අනුෂ්කයි කෝලියි ආයේ එක්වෙලා?
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි හා අනුෂ්කා ෂර්මා අතර පැවැති ආදර අන්දරය ඇති වී නැති වී ගතවූයේ කෙටි කාලයයි. අනුෂ
ගුටි කෑ මන්ත්‍රී ජාතික රෝහලට
පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ පහර කෑමට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංදීත් සම