පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසේ අලුත් අවුරුදු උත්සවයකට සහභාගීවී ආපසු යමි
දියත
මගමරු බරට වැඩ
ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර
අයිඑම්එෆ් ණය තව සති දෙකකින්?
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි.
පැය 24 න් දෙකෝටියට කිට්ටු කරයි
අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්&
නෑගමන අවසන් ගමනින් අවසන්
අගුරුවාතොටදී ත්‍රීරෝද රියක් ලොරියක හැපී ත්‍රීරෝද රියේ ගමන්කළ සිව් හැවිරිදි පිරිමි දරුවකු හා මාස 18 ක දැරියක
රස්නෙ මැයි මැද වෙනකන්
ඉන්දියා සාගරය ඔස්සේ හමායන සුළගේ ගමන් අත වෙනස්වී තිබීම නිසාත්,මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම මෙන්ම අහස වසාගෙන සි
පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි
ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනක
පත්තර මිණි පහනක් නිවී යයි
ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය. කොළඹ විශාකා විද්&
The Jungle Book තිරයෙන් පිටුපස
පසුගියදා එළිදැක්වූ The Jungle Book චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් හිමිවමින් පවතිනවා. ත්‍රිමාණ තාක්ෂණයෙ
Titanic Theme Song එක මේ විදිහට අහලා තියෙනවද
ආදරෙයි මං ආදරෙයි... රෝස් තවමත් ආදරෙයි... කියලා රෝස් කිවුවට අයිස් වතුරෙ නිදි කරෝලා ජැක්ව මරාගත්තෙ රෝස් කියලයි ටයිටැ
අරියානා ග්‍රැන්ඩේ භයානක කෙල්ලෙක්ලු
අරියානා ග්‍රැන්ඩේ කියන්නේ ලාබාල ගායිකාවක් ලෙස නම් වෙලා හිටපු ගායිකාවක්. පසුගිය දා ඇගේ ගීත ඇල්බමයේ නවතම ගීතයක්
සනීගේ ගීතයක් එළියට
ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටයක් වන One Night Stand චිත්‍රපටයේ ගීතයක් මෙවනවිට අන්තර්ජ
වැට් බද්ද මැයි මාසයේ සිට ඉහළට
එකතු කළ ආදායම මත පැනවෙන වැට් බද්ද මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව වැට් බද්දෙ
පොලිස්පති තරගෙට තිදෙනෙක්
34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියය
කලා කටයුතුවලින් පොඩි බ්රේක් එකක් ගත්තා
මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට
ඩඩ්ලි ගුණසමරුවට පිංකමක්
ලංකාවේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 43 වැනි ගුණසමරුව පිංකම කොළඹ කුරඳුවත්තේ විපස්සනා භාවනා මධ්‍ය
මරුවා කේක් කෑල්ලේ ඉඳලා
කේක් කෑමෙන් පසුව අනුරාධපුර නගරයේ පාසලක දැරියක (16) මියගිය බව පොලිසිය කියයි. මරණයට හේතුව සොයාගැනීම සඳහා මරණ පරීක
වල් අලි පහරින් තව ගොවියෙක් මරුට
අනුරාධපුර ඉදෝගම නෙල්ලිකුලමේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකට ලක්ව එක් දරු පියෙක් (48) මරුමුවට පත්විය. සංගීත සංදර
ටාසන් නැවතත්
කැලේ වීරයා ලෙස බොහෝ දෙනා හඳුන්වන ටාසන්ගේ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටය නම් කර
'නෙතු අග රැඳි' මියුසික් විඩියෝ රූපගත කිරීම්
ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ලකිත ෂෙමන්ගේ අලුත්ම ගීතය වූ 'නෙතු අග රැඳි' මියුසික් විඩියෝව පසුගියදා රූපගත ක
සාරංග - උමාලි ජපානයේදී
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලෝක ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග වාර්ෂිකව පවත්වනු ලබන ස
මේ ඔක්කොම කටින්
අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්‍රක
ජපාන සංචාරය
ප්‍රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප්&
ඇස මගහැරීම
මෙම තරුණයා කරන ඇස් බැන්දුම සැබැවින්ම සත්‍ය යැයි කියන්නට මුලින්ම සිත මැලි වන්නෙ එය පිරිසක් ඉදිරියේ ඉදිරිපත් නො
ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා
වෘත්තීම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප්‍රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහ
රඟපාන්න මම කැමති නැහැ
නර්තන ශිල්පිණියක් විදිහට කලා කලා ක්ෂේත්රයට එක් වූ දිල්රුක්ෂිකා ප්‍රනාන්දු මේ වනවිට නිරූපිකාවක ලෙස නිරූප
අලින්ගෙත් හිසතෙල් ගායි
පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද අද (16) හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකැරිණි. අලින්ට හිසතෙල් ගෑමෙන් පසු ප
නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි
අලූත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර
කලේගානේ නිවාස දෙකක් ගිනිබත්
සිකුරාදා (15) රාත්රියේදී කලේගාන වටරැක නිවාස 2ක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි පෝද්දල පොලීසිය පවසයි.
‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි විය. මහනුවර ශ්‍රි දල