ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
දියත
හොර කච්චේරියක් වටලයි
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන ස
පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා
ලංකා කුකුල් මස් චීනයට
චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැත
’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ කැබිනට්ටුව දිගටම පිළිගනී
ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘
වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාර
ආණ්ඩුවේ රෝහලේදී ඇස් අන්ධ වුනාට ආණ්ඩුව වන්දි ගෙවයි
නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්ම වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්
පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි
පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි
ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන
ත්‍රිකුණාමලය දිසාපති පත් කරයි
ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුදල් කාරක සභාව අලුත් වෙයි
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කර ඇත.
දිගටම සහය දෙන බව ජපානය කියයි
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා
’’කතෘ සංසද’’ සම්මාන උළෙල අද සවස
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25වෑනි සංවත
ඖෂධ ලියාපදිංචියට දුන් ලිපිගොනු 2100ක් ගොඩ ගැහිලා
ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු 2100 ක් එහි ගොඩ ගැසී තිබී සොයාගත් බව සෞඛ්‍ය හා ජන
කන්න වෙලාව එපා කියා විපක්ෂය කන්න ගිහින්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවා විවේකය එපා කියා දවල් කෑමට වෙලාවට නැගිට ගොස් ඇතැයි කම්කරු නියෝජ්‍ය අ
මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන
පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ ’’පොලිස්පතිට කියන්න’’ (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව
අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ
ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිට
තෛයිපොංගල් - සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා
තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි
තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි
ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්
කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් ය
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තව
තැනින් තැන කඩින් කඩ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගල්කිස්සේ වෙඩි තැබීමකින් දෙකක් මරුට
ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙ
සැප වාහන වෙන්දේසියට නියෝග
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත වී 8 ඇතුළු අති
ජස්ටින් ටෘෘඩෝ පදවියෙන් යන්න තීරණය කරයි
කනඩා ලිබරල් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමෙන් පසුව කැනඩා අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව කැනඩා අග්‍රාමාත
උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි
උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු වි
බිම තියෙන ගුවන් යානා තුනක් කෝටි 280ක් කා දමලා
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ භාවිතා නොකෙරුණු ගුවන් යානා තුනක් වෙනුවෙන් බදු කුලී වශයෙන් රුපියල් කෝටි 280ක් ගෙවා තිබූ බව