දියත
මැතිසබේ හිලව් දීමනාවට පොල්ලක්
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත.
‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ’ වර්ධනයක්
ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලංකා ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය වසරේ න
ජනතාව පැතූ වෙනසේ ලොකුම පංගුව රාජ්‍ය සේවකයන්ටයි
ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමා
’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය ව
තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘ
නඩුකාරවරුන්ට මාරුවක්
මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇ
ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට
බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියය
ගංගාරාමයේ ආශීර්වාද වැඩසටහනෙන්
ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ
සාදයේදී බීමක් විස වී තරුණයා මරුට
නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිත
අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට
රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු
ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛ
රජය ආනයනය කළ ප්‍රථම සහල් තොගය අද සිට සතොස හා - සමූපකාරවලට
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්රදේශයයට බරපතළ තුවාල ලැබූ 3
අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ
මල්නෙලන්න ගිය තරුණයා වැවේ සැඟවෙයි
දඹුලු විහාරයට පැමිණෙන ජනතාවට බුදුන් වැදීම සඳහා සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශයේ වැවක මල් කැඩීම ගිය තරුණයකු අද(01)
රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිර
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන
‘දූෂණ පිළිකාව සුව කරනවා‘
ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී
පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා
විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙක
බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට
වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇත
‘ජනවරමේ වගවීම හා වගකීම ඉටු කරනවා‘
දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිට
තැනින් තැනට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගු
2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයය
අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිර
රනිල් මැල්කම්ට නයිට් පදවියක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පද
භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේ
’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට
බන්ධනාගරයේ ඉන්න මිතුරාට අයිස්-දුම්කොළ ගෙනල්ලා
සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි ර