රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අ
දියත
තාත්තාගේ- සහෝදරයාගේ පොලු පහරින් අයෙක් මරුට
පියා සහ බාල පුතා එක් වි වැඩිමල් පුතාට මුගුරුවලින් පහර දි ඝාතනය කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය.
විදුලි බල පනත යළි සලකා බලයි
විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ආයතන ගැන පැමිණිලි විමර්ශනයට වෙනම ඒකකයක්
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ මුද්‍රණාලයාධිපති පත් කිරීමට කැබිනට් අනුමැතිය
රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුර රඳවාගැනීමේ මධ්‍යස්ථානයක් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ
සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි
සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක
5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශ
කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක
ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද?
දකුණු කොරියාවේ මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර්
දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි
වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු
දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල
රිය අනතුරින් තරුණයෙක් මරුට
දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හ
මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින්
ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය
පිහි පහරින් සිව් දරු පියා මරුට
මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් ක
හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි
හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සි
පළාත් රැසකට අදත් වැසි
උතුරු ,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණව
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවි
සහල් ලොරියයි - බුලත් ලොරියයි එකට ගැටී පහක් රෝහලට
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැ
කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්
රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපිය
මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට
මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට ස
දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි
මලිමා මන්ත්‍රීවරුන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්
බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අව
බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම්
බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර
කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත
ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධි
පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට
අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට
ජාතික නිදහස් උත්සවය නිදහස් චතුරස්රයේ
77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා
ඇමැති හඳුන්නෙත්තිගේ නම විකිණූ වංචාකරුවන් වහා අල්ලනු
කර්මාන්ත ව්‍යසායකත්ව සහ සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා නමින් පෙනී සිටිමින් සමාජ මාධ්‍ය හරහා දෙස් විදෙ