සීමා නිර්ණ කමිටු වාර්තාවේ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය සභාවේ අංක 292 ග්‍රාම නිලධාරි කොට්ඨාශය ඇතු
දියත
යක්කල ගරාජයක හා තීන්ත කඩයක ගින්නක්
යක්කල තීන්ත කඩයක හා ගරාජයක ඇති වූ ගින්නක් නිවා දැමීමට ගම්පහ මහ නගර සභා ගිනි නිවන රථ දෙකක් මොහොතකට පෙර එහි ළඟා විය.
සරත් වීරසේකරගේ පෙත්සම කල් යයි
දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප්‍රකාශ කරන ලෙසත් , දැනට
හිටපු ජේඑම්ඕ ගේ පෙත්සම ඔක්තෝබර් මුල
හිටපු රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්
පොලිස් පොතෙන්
ගල්කිරියාගම පොලිස් වසමේ වටගල හන්දියේ පහේ ඇළ අනාරක්ෂිත බෝක්කුව උඩින් ගමන් කළ යතුරුපැදිකරුවකු යතුරු පැ
අලුත් කුණු කන්ද ඒකලට : මීතොටමුල්ල නිදහස්
කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කුණු බැහැර නොකරන බව කොළඹ මහනගර සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන
කෙහෙලියගේ යකඩ බට නඩුව කල් යයි
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ රුපියල් නව ලක්ෂ අනූදහසක් වැය කර 2014 දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්
රේල් බස් සේවාවේ ගැටලු රැසක්
මහනුවර හා පේරාදෙණිය අතර ඇරඹූ නව රේල් බස් සේවාව පසුගිය 3 වැනි දා සිට මේ දක්වා ධාවනය නොවු බවත් එම සේවාව අද දින නැවත
'කඳුළු අතරේ' සමගින් එන ක්‍රිෂාන් රණසිංහ
ක්‍රිෂාන් රණසිංහ යන නම ඔබේ දෑසට හුරු වන්නේ ජාතික සහ යොවුන් පුවත්පත්වල නිතර දකින්නට ලැබෙන ඔහුගේ නම නිසා විය හ
ලෙඩ අම්මාට පිහිට සාමණේර හිමි පමණයි
හලාවත දැදුරුඔය ජල ටැංකිය අසල නිවසේ පදිංචි වී සිටි එම් එම් දයාවතී නැමැති තිදරු මව රෝද පුටුවක ආධාරයෙන් ඇය සිය
‘මතින් නිදහස් රටක්‘ වෙනුවෙන් ජනපති යාපනයේ
මතින් නිදහස් රටක්” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 08 වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්
මාතලෙන් පරණ තුවක්කු ගොඩක් ගොඩගනී
මාතලේ නව කච්චේරි සංකිර්ණයක් ඉදිකිරිම් සඳහා අත්තිවාරම් කපද්දී වසර ගණනාවකට පෙර වළ දැමු බව කියන ගිනි අවි තො
ප්ලයිවුඩ් ස්පයිරල් පඩිපෙළවල්
මේ නිර්මාණ ශිල්පියා නිවසට ස්පයිරලයක ආකාරයේ පඩිපෙළක් නිමවන්නේ ප්ලයිවුඩ් වලිනි. එය එතරම් අපහසු නැති අතර බෙන් ය
බෙලරූස් නිලධාරියෙක් රුසියා ධජය ඔසවලා
බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී ආරම්භ වූ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ දී බෙලරූස් කණ්ඩායමේ නිල
ලසන්තගේ සුසානෙට මුර
වසර පහ හමාරකට පෙර ගිය රජය සමයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘවරයාගේ සිරුර ලබන 27 වැනි
විස එන්නත් පරීක්ෂණයට පරණ කොටි 26 ක් එති
යුද සමයේදී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් ශරීරගත කර ඇද්දැයි සෙවීම සදහා උතුරේ දිස්තී්රක්
‘සාලාවේ කුඹුරු හමුදාවෙන් හායි‘
කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් යුද හමුදාව ට්රැක්ටර 1
ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි
ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හි
මෙය ලාංකීය සිනමාවේ වෙනසක් කළ චිත්‍රපටයක් වෙයි
සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමා කෘති බොහෝ ප්‍රමාණයකට දායක වූ ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස "ප්‍රවේගය" චිත්
බාල විදුලි උපකරණ වලට වැටක්
විදුලි පේනු හා කෙවෙනි ජාතික ප්‍රමිති මට්ටමට ගෙන ඒමටත් එම ප්‍රමිතිය නොමැති එවැනි උපකරණ විකිණීම තහනම් කිරීමටත්
නුවරඑළියේ තුන් දෙනෙක් පෝරකේට
මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වූ පියා පුතා සහ ඥාති පුත්‍රයකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මරණ දඬ
සල්මන් ඛාන් ‘මනාලි’ සමඟ
බොලිවුඞ් සුපිරි තරුව සල්මන් ඛාන් පසුගියදා හිමාචල් ප්‍රදේශයේ මනාලි නගරයට ගියේ කබීර් ඛාන් ගේ ටියුබ් ලයිට්
හොර පොලිස්පති යළි රිමාන්ඩ්
පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ ප
රෝහිතට රට යන්න අවසර
අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එතෙර යාමට පනවා තිබු තහනම තාවකාලිකව ඉ
පගා ගත්තැයි පාරිභෝගික අධිකාරියේ 4 ක් රිමාන්ඩ්
කැළණිය පොලිතීන් කම්හලක හිමිකරුගෙන් රුපියල් 125,000 ක අල්ලස් ලබා ගත් බව කියන ගම්පහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන
පියුමි හංසමාලිගේ සහ හරීන්ගේ සෙල්ෆිය ගැන කියන කතාව
පියුමි හංසමාලි යනු විවිධ අද දිනයේදි හැම සිද්ධියක් යටපත් කරමින් පියුමි – හරින් මන්ත්‍රිතුමා සමග ගත් සෙල්ෆී ඡා
සීඅයිඩියට සහාය නොදුන්නැයි මාධ්‍යවේදියාට නඩු
ගම්පහ ට්‍රැක්මෝ හන්දියේ දී පසුගිය යුද සමයේ උපාලි තෙන්නකෝන් පුවත්පත් කතුවරයාට හා ඔහුගේ බිරියට පහර දුන්නැයි කිය
ජැකී චෑං ට ඔස්කාර් සම්මානයක්?
හොලිවුඩයෙන් බිහිවූ සුපිරි සටන් නළුවෙකු වන ජැකී චෑන්ට වාසනාවන්ත කාලයක් උදාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරය
බම්බලපිටි ඝාතනයට තව අයෙක් සැකපිට
බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් කප්පම් ඉල්ලා පැහැරගෙන මරා දැමීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවත්