අද වනවිට ලංකාවේ මියුසික් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. එයින් බොහොමයක් එක් රැල්ලක් ඔස්සේ මුදල්මය ප
දියත
ගොඩක්ම කැමතියි ඓතිහාසික චරිත රඟපාන්න
පුංචි තිරයේ නිතර දකින නිළියන් අතර විනූ සිරිවර්ධනද සිටින්නීය. මේ දිනවල තිරගත වන "පත්තිනි" චිත්‍රපටය සඳහාද
බම්බලපිටි ව්‍යාපාරිකයාගේ සිරුර මාවනැල්ලේ
මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ තිබී හමු වු නාඳුනන මළසිරුර බම්බලපිටියේදී පැහැරගත් කෝටිපති ව්‍යාපාරික ම
‘පුදනකොටම කාපි යකා‘
මාස අටක කාලයක් අක්‍රීයව තිබී අලුත් වැඩියා කර අද(24) හවස යළි වැඩ ආරම්භ කළ බෙන්තොට ප්‍රාදේශීය සභා ආ
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට කැබිනට් අනුමැතිය
ජනමාධ්‍ය වෙත රජයේ නිල තොරතුරු ලබා දීම සඳහා ජාතික මාධ්‍ය මස්ථානයක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ජනමාධ
දින තුනට වෙළඳුන් 484කට නඩු
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති ආහාර සුරක්ෂිතතා සතියේ ගත වූ දින තුන තුළ රට පුරා ආහාර අලෙවි කරන ස්ථාන
හෙම්මාතගම මහ පාරේ තරුණයකුගේ සිරුරක්
මාවනැල්ල හෙම්මාතගම මහ පාරේ තරුණයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඩෙනිමක් ඇඳ සිටින මොහු හඳුනාගැනීමට පොලිසි
කුඩා ජල විදුලිබලාගාර වලින් පරිසරයට හානි
වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන කුඩා ජල විදුලිබලාගාර පරිසර හිතකාමී විදුලිය නිපදවෙන බව පැවසුනද බොහොම
'කතන්දරේ' හිටපු සරාගී යුවතිය ගීතය ගැන කියන කතාව
ඉරාජ් වීරරත්න "කතන්දරේ" නමින් පසුගියදා නිර්මාණය කළ ගීතය මේ වනවිට බොහෝ කතාබහට ලක් වී තිබෙනවා. සරාගී දර්ශන ප
ස්පයිඩර් කෙල්ලක් වඳුරඹ
ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ රඟමිණී යසස්නී පොන්නම්පෙරුම (07) ආධාරකයක් නොමැතිව බිත්තිය දිගේ නැග
අලස්ගේ නඩුවේ අර්ථනිරූපනයක් ඉල්ලයි
යළි ඉදි කිරීම් හා සංවර්ධන ඒඩන්සියේ (රාඩා) සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි හිටපු සභාපති ටිරාන් අලස්,
‘කාන්තාවන්ට කළ හැකි දේ බොහොමයි‘
ඕනෑම අභියෝගයකදී සමාන අවස්ථා ලැබේ නම් ගැහැණු පිරිමි භේදයක් නැතිව ඉලක්ක ජය ගත හැකියැයි එවරස්ට් තරණය කළ පළමු ශ්‍ර
කුරේගේ ආරාධනය උතුරු මහ ඇමැති ඉවත දමයි
උතුරු පළාත් ආයෝජක සමුළුවට සහභාගී වන්නැයි උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ට කළ
තාජුදීන් ඝාතනයේ දුරකතන සාක්කි මකා දාලා
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් මිය ගොස් සිටි දවසේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හා අරලියගහ මන්දිරයෙන් නාරාහේන්පිට
‘පක්ෂ සංවිධායකවරුන් ගැන විවේචන තිබෙනවා‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත්කළ ඇතැමුන් සම්බන්ධයෙන් පක්ෂය තුළම විවේචන ඇති බවත්, එස
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ ව
පාළුවට කරන වැඩ
මේ වීඩියෝවෙ තියෙන්නෙ තරුණයෙක් පාළුවට කරපු වැඩක් කියලා ගහලා තිබුණට මේ වීඩියෝව බලන ඔබට නම් ඔහු දක්ෂයෙකු යන්න වග හ
රිතික්ගේ චිත්‍රපටයක් අමීර්ට ලැබෙයි
මේ දිනවල තිරගත වෙන අශ්තෝෂ් ගවෙස්කාර්ගේ "මොහෙන්ජෝ දාරෝ" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතට පණ පොවන රිතික්
ලක්ෂ 15 ක මුදු හොර ගොඩ ගිහින්
කඩුවෙල බෝමිරියේ රන් ආභරණ නිෂ්පාදකයකුගේ රුපියල් ලක්ෂ 15 ක් වටිනා මුදු 562 ක් සොරා ගත්තැයි පොලිසියට පැමිණිලි ඇත.
‘පොලිස්පතිට ලොකු හදිස්සියක්‘
රටම ආන්දෝලනයට ලක්කළ, පාර්ලිමේන්තුවේ පවා විවාදයට ලක්වුණ ඇඹිලිපිටියේ සාදයක දී ඝාතනයට ලක්වූ තරුණයාගේ මරණය සම්බන්
එක්නැලිගොඩ නඩුවේ දෙන්නෙක් යළි රිමාන්ඩ්
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරදන්වීමේ සිද්ධීය සම්බන්ධ නඩුවේ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන
කපිතාන් කෙනෙක් වූ යශාන්ගේ කතාව
යශාන් ද සිල්වාගේ නවතම මියුසික් වීඩියෝව වන %ජීවිතේ ඔබමයි^ ගීතය පසුගියදා එළිදැක්වුණා. වෙනස්ම ආකාරයේ ගීත පිළිබඳ
‘පුතා සොයා දුන්නොත් ලක්ෂ 50ක් තෑගි‘
රුපියල් දෙකෝටියක කප්පමක් ගැනීම සඳහා බම්බලපිටිය කොතලාවල මාවතේ දී ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලෙයිමාන් ප
හිටපු ඩීඅයිජී අනුරත් යළි රිමාන්ඩ්
තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිස
ටිපර් රියෙන් මරුවා එයි
කුරුණැගල ගැට්ටුවානේ දී ට්‍රිපර් රියක් වෑන් රියක හැපී වෑන් රියදුරා එතැනම මිය ගිය බව පොලිසිය කියයි. විදුලි බල මණ්
ජානක වක්කුඹුරත් කලවාන අතහරී
කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකත්වයෙන් තමා ඉවත්වන බව මන්ත්‍රී ජානක වක්කුඹූර මහතා අද (24) සිය නිවසේ පැවැති
පොලිස් පොතෙන්
හෙරොයින් ග්‍රෑම් දෙයි මිලි ග්රැම් එකසිය පනහක් ළඟ තබාගත් බව කියන සැකකරුවකු අගුලාන සයුරුපුර දී අත්අඩංගුවට &
කුණු වතුරෙන් කෝටි 400 ක් ගහලා
2014 වසරේ ආසියා සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 4026 ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ‘අප ජ
අලුත්ම දුෂ්ඨයා ෂාරුක් ඛාන්
ලබන වසරේ තිරගත කිරීමට සැලසුම් කර ඇති %ඩුම්^ චිත්‍රපටයේ සිවුවැන්න සඳහා නළුනිළියන් තෝරා ගැනීම පසුගියදා සිදු ක
ථූපාරාමය වටේට සුද්ධ කරයි
අනුරාධපුර ථූපාරාමය අවට අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම අනුරාධපුර මහ නගර සභාව අද (24) ඇරඹීය.