රුපියල් ලක්ෂ 70 ක් වටිනා හෙරෝයින් ග්‍රෑම් 700 ක් සමඟ පකිස්තාන ජාතිකයෙක් (44) අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ පොලිස් ම
දියත
ඇසල පෙරහර දිය කැපීමේ මංගල්‍යය මහ ඉහළින්
කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහර අවසන්ව දිය කැපීමේ මංගල්‍යය අද(18) අලුයම ගැටඹේ දියකපනාතොට ශ්‍රී රක්ඛංග විහාරය අසල මහව
අගමැති යළි දිවයිනට
චීනයේ නිල සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ධූත පිරිස බදාදා (17) රාත්‍රි 11.40ට කටුනාය
ටී.වී.1තුළින් නවතම විදෙස් ටෙලි නාට්‍ය පෙළක්
MTV/MBC මාධ්‍ය ජාලයේ ටී.වී.1 නාළිකාව විසින් විදේශීය ටෙලිනාට්‍ය කිහිපයක්ම සිංහලෙන් හඬ කවා විකාශය කිරීමට කටයුතු යොදා
ස්ටාර් වෝර්ස් නළු, 'කෙනී' මියයයි
"ස්ටාර් වෝර්ස්" චිත්‍රපටයේ රොබෝ චරිතයට පණ පෙවූ කෙනී බේකර් මෙලොවින් සමුගෙන ඇත. 1960 වර්ෂයේදී සිනමාවට එක්වූ ඔ
අපේ වැඩිහිටි පරම්පරාවට අහන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ
ක්ලැරන්ස් Unplugged කලාවෙන් පැරණි ගීත සඳහා නව පණක් ලබාදුන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්රයත්නය වූයේ සී.ටී.
Land Rover 2017- Vision
ලෑන්ඩ් රෝවර් යනු ලොවට නිපදවුණු සුපිරිතම වර්ගයේ රථ විශේෂයක් බව ඔබ අවිවාදයෙන්ම පිළිගන්නවා ඇති. මේ 2017 වසර වෙනුවෙන්
බදුල්ලෙන් ගිනි ගැනීම් 4ක්
බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 4 ක මේ වන විට ගිනි ගැනීම් 4ක් වාර්තා වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඇසළ පෙරහරින් මහනුවර හැඩ වෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර අද (17) විදි සංචාරය කළේය. ර
“සංවිධායකකම ඉවත් කිරීම ගැන සතුටු වෙනවා“
සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්&zw
දුම්රියට ගල් ගසා 3ක් අත්අඩංගුවට
කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට කොටුව දක්වා ධාවන වූ පැසල් දුම්රියට නාරාහේන්පිට දී ගල් ගැසුවේ යැයි
දෙන්නකුට මුහුද සුසානයක් වෙයි : කිමිදුම්කරුවෝ දෙන්නකු සොයති
බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනකුගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙ
තල මල් 11 ක් අම්පිටිය හැඩ කරයි
හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය. ආයුර්වේ
“කිසිම ප්‍රශ්නයක් විසඳන්න රජයට බෑ“
අතුරුදන්වූවන් පිළිබඳ ප්රශ්නය කමිටු කාර්යයාල ආරම්භ කිරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් පමණක් විසඳා
හොරෙන් අහන්න බැරි සන්නිවේදන ක්‍රමයකට චීනය මුලපුරයි
ලොව ප්‍රථම කොන්ටම් සන්නිවේදන චන්ද්‍රිකාව අඟහරුවාදා ගුවන්ගත කළේය. වඩාත් ආරක්ෂාකාරී සන්නිවේදන ක්‍රමයක් සඳ
ලොව නීතිවිරෝධී චිත්‍රපට නැරඹීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 12 වැනි තැන
අන්තර්ජාල චිත්‍රපට කොල්ලකරුවන්ට එරෙහිව සුනිල් ටී. සටනට අන්තර්ජාලයේ සිදුවන නීති විරෝධී චිත්‍රපට
චිත්‍රපට ලෝකයෙන් අතුරුදන් වූ 'ඩියානා'
2012 වර්ෂයේදී තිරගතවූ "කොක්ටේල්" චිත්‍රපටය ඔස්සේ ක්ෂේත්රයට පිවිසි ඩයනා පෙන්ටේ නැවතත් සිනමාව සඳහා එක්වන්
කුණු ඇළේ පිරිසුදු වතුර
මේ ලොව වටා නොමිලයේ බෙදිය යුතු උපාංගයක්. මෙම බටය ලොව වටා නොමිලයේ බෙදුවහොත් ලොව මිනිසුන්ගේන් බොහෝ පිරිසක් දැනටත
පණ බේරා පිටුවහල් කරයි
කාත්තන්කුඩියෙන් ජූලි 21 වැනි දා හොරෙන් ඕස්ට්ලියාවයට යන්නට ගිය ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙකු රැගත් යාත්‍රාව කාර්මි
ශ්‍රීලනිප ඇරයුම මහින්ද සතුටින් බාර ගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
පොලිස් මුදලාලිට පොලිසියම වල්ලපට්ටා විකුණයි
ව්‍යාපාරිකයන් සේ වෙස් වළාගත් පොලිස් නිලධරාරින්ට රුපියල් ලක්ෂ 17 ක වල්ලපට්ටා විකිණිමට ගිය බව කියන පානදුර
'වීරවර්ණ' ඔස්සේ සිනමාවට පිවිසි 'මල්ෂි'
"වීරවර්ණ" ඔස්සේ සිනමාවට පිවිසී ඇය ඇගේ පළමු නිර්මාණයේ දැක්වූ රංගන කෞශල්‍යයෙන් වේදිකාවද දිග්විජය කරමින්
කොසෝවෝ රටේ පළමු පදක්කම
කොසෝවෝ රටේ පළමු ඔලිම්පික් පදක්කම දිනන්නට ඒ රටේ තරුණියක් සමත් වුනා. ඒ ජූඩෝ ක්‍රීඩාවෙන්. එය රන් පදක්කමක් වීමත් වි
රිතික්ව පරදා ආක්ෂේ ඉදිරියට
ආක්ෂේ කුමාර් දායක වූ "Rustom" චිත්‍රපටය සහ රිතික් රෝෂන්ගේ "Mohenjo Daro" චිත්‍රපටය තිරගත වූයේ පසුගිය 12 වැනිදාය. එක
ප්‍රබලයෝ 9 ක් හැළෙති : මෛත්‍රී ශ්‍රීලනිප ලැයිස්තුව අලුත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු හතළිස්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපා
පියාගේ මළගමට දුවට යන්න බැරි වෙයි?
විශ්‍රාමික විනිසුරු සරත් ආබෲ ගේ අවසන් කටයුතු අද (17) සිදු වීමට නියමිතය. පියාගේ මරණයෙන් පසු අසනීප වී රෝහලේ සිටින සි
යටගිය බරවා කකුල බලපිටියෙන්
ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කර ඇති බවට සම්මත වී ඇති නමුත් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්&zw
පොලිස් පොතෙන්
කඩවත ගල්හේන ක්‍රිඩාංගණය අසල තිබී බිළිදියකගේ මළ සිරුරක් සොයාගත් බව කඩවත පොලිසිය කියයි. මසට මැරීම සඳහා අද (17
සීගිරි ඉපැරණි ගල්වැටි වලටත් කණකොකා හඬයි
සීගිරිය වැනි ලෝක උරුම බිම් වල පුරාවස්තු ගැන බොහෝ සංචාරකයන් සැලකිල්ලක් දක්වන බවත් සීගිරිට එන බොහෝ සංචාරකයන් එහි