අගමැති කොළඹ වරාය නගරය නිරික්ෂණ චාරිකාවක


(ශාන්ත රත්නායක)

 

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17)  විශේෂ  නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණ කර එහි ස්ථාපිත වන ඇක්වා ගොල්ෆ් ක්‍රිඩා පිටිය, වරාය නගර මධ්‍ය උද්‍යානය , නිරීක්ෂණයට ලක්විය.

එම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමත්‍ය විමල් වීරවංශ ,වරාය හා නාවික රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා වැඩබලන චීන තානාපති ඇතුළු පිරිසක් සහභාගී වුහ.