අගමැති දළඳා සමිඳුන් වැඳ පුදා ගනී


(මොහොමඩ් ආසික්)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (25) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැද ආශිර්වාද ලබා ගත්තේය. මෙම අවස්ථාවට අගමැතිවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එකව සිටියහ.