අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට


(ලක්මි කුඩලිගම)

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන්  කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර  මාර්ග අවහිර  හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳවා ගෙන ආවේය. මගුල් කාරය වෙනුවට ඔහුට අගුලක් යොදා ගත්තේය.

කළුතර,  බුලත්සිංහල, මධුරාවල ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක ප්‍රධාන මාර්ග රැසක්  මේ වන විට ජලයෙන් යටවී ඇත. 

මධුරාවල වරකාගොඩ සද්දන්ගොඩ  නව යුවළ සිය නිවෙසට ගමන් ගත් අයුරු