අඟුලාන පොලිසියට එස්ටීඑෆ් ආරක්ෂාව


(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයකු සම්බන්ධ නඩු විභාගයක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැතීමෙන් අනතුරුව කලබලකාරී වූ එම මරණකරුගේ පාර්ශ්වයේ පිරිස අද අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබලකාරී තත්වයක් ඇතිකළහ.

එම තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එහි කැඳවනු ලැබිණි. එහි දර්ශන ඉහත දැක්වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - අඟුලානේ සිද්ධියට සම්බන්ධ තවත් 10 ක් අත්අඩංගුවට