අජිත් පී පෙරේරා වැඩබාර ගනී


 

 ඩිජිටල් යටිතල පහසුකම්  හා  තොරතුරු තාක්ෂණ  අමාත්‍ය  අජිත් පී පෙරේරා   මහතා කොල්ලුපිටියේ  පිහිටි  එම  අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීම  අද  (24) සිදුකෙරිණි .
 
මුදල්  රාජ්‍ය අමාත්‍ය  ඉරාන්  වික්‍රමරත්න ,පාර්ලිමේන්තු  මන්ත්‍රී  අශු  මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
 
ඡායාරූප    - චතුර එස් .කොඩිකාර