අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ


 

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගින්නට අසු වූ ඩිෆෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත