අන්තරේ පාගමන කොළඹ දෙසට


 

(ඉන්දිකා රාමනායක)

 ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට  විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ   විරෝධතා පා ගමනක්    ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත.

ආණ්ඩුව පන්නමු, ක්‍රමය පෙරළමු යන තේමාව ඔස්සේ  මෙම විරෝධතාව  සංවිධානර කර ඇත.

 විරෝධතාව  විජේරාම මංන්දිය සිට කොළඹ බලා ගමන් ගන්නා අතර, ඒ හේතුවෙන් හයිලෙවල්  පාරේ දැඩි රථවාහන තදබදයක්  දක්නට ලැබේ.