(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සර්ව ජන බලය පක්ෂයෙන් කොළඹ දිස්ත්රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය සහ රුව සහිත ඉෂ්ටිකරයක් බස් රථයක් සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි අලවා ප්රදර්ශනය වන පරිද්දෙන් මාර්ගයේ ධාවනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි .
පුද්ගලයින් දෙදෙනෙකු සමග මෙම බස් රථය අත්අඩංගුවට ගෙන තිබූ අතර එම බස් රථය සහ සැකකරුවන්
අපේක්ෂක රුව සහිත බසය සමඟ දෙන්නෙක් මාට්ටු
Recommended Articles