අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති



(ආරියදාස කොඩිතුවක්කු  සහ දිලීප් ජයසේකර)

 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන  සුචී ජාතික පාසල වෙත  පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් අද(06) පැමිණ සිටියහ.
 
හම්බන්තොට පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර හා අජිත් රාජපක්ෂ යන මහත්වරුන් පැමිණ සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.