අයවැයෙන් පසු මැති ඇමැතිවරු තේ පැන් සංග්‍රහයක


පාර්ලිමේන්තුවේදි  අද  (05)  පැවැති අය වැය  ඉදිරිපත් කිරීමේ  කතාවෙන් අනතුරුව රැස්වූ මැති ඇමැතිවරු ප්‍රමුඛ පිරිස තේ පානය කරමින් ඉතා සුහදශිලීව කතාබහක නිරත වුහ.

අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ,කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පාර්ලිමේන්තුව  යළි  හෙට (05)  උදෑසන  රැස්වීමට නියමිතය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)