අරගලකරුවෝ අගමැති කාර්යාලය ඇතුළු වෙති


(යොහාන් භාසුර)

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

එහි ඉහළ මාලයට නැග තරුණයකු ජාතික කොඩිය ඔසවන අයුරු දැකගත හැකි විය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප: හිමත් මතීෂ)