අරිවියල් දුම්රිය ස්ථානය විවෘත කරයි


 

කිලිනොච්චිය අරිවියල් නගර් උප දුම්රිය ස්ථානය විවෘත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතින් අද (27) සිදුකෙරිණි.

පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්ද යාපනය දුම්රිය ස්ථානයේදී ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)